id stringlengths 10 13 | sentence_1 stringlengths 3 130 | sentence_2 stringlengths 3 130 ⌀ | similarity float64 0 5 |
|---|---|---|---|
si_train_4601 | මිනිසෙක් කැලෑවක පාපැදියක් ධාවනය කරයි | මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි | 4.65 |
si_train_4602 | මිනිසෙක් කැලෑවක පාපැදියක් ධාවනය කරයි | වනයක් මැදින් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි | 4.35 |
si_train_4603 | මිනිසෙක් කැලෑවක පාපැදියක් ධාවනය කරයි | මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි | 3 |
si_train_4604 | මිනිසෙක් කැලෑවක පාපැදියක් ධාවනය කරයි | පුද්ගලයෙකු පටු පාරක් ඔස්සේ පාපැදියක් ධාවනය කරයි | 3.35 |
si_train_4605 | මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි | වනයක් මැදින් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි | 4 |
si_train_4606 | මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි | මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි | 3 |
si_train_4607 | මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි | පුද්ගලයෙකු පටු පාරක් ඔස්සේ පාපැදියක් ධාවනය කරයි | 3 |
si_train_4608 | වනයක් මැදින් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි | මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි | 4 |
si_train_4609 | වනයක් මැදින් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි | පුද්ගලයෙකු පටු පාරක් ඔස්සේ පාපැදියක් ධාවනය කරයි | 3 |
si_train_4610 | මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි | පුද්ගලයෙකු පටු පාරක් ඔස්සේ පාපැදියක් ධාවනය කරයි | 3 |
si_train_4611 | පුදගලයෙක් ගිනි අවියකින් වෙඩි තියයි | මිනිසෙක් ගිනි අවියක් ක්‍රියාත්මක කරයි | 4.65 |
si_train_4612 | පුදගලයෙක් ගිනි අවියකින් වෙඩි තියයි | කරුවල වේලාවක පිස්තෝලයකින් ආලෝකයක් පිටත් වන අයුරු රූපයෙන් දැක්වේ | 3.65 |
si_train_4613 | පුදගලයෙක් ගිනි අවියකින් වෙඩි තියයි | මිනිසෙකු තුවක්කුවක් ආධාරයෙන් වෙඩි තබයි | 5 |
si_train_4614 | පුදගලයෙක් ගිනි අවියකින් වෙඩි තියයි | පුද්ගලයෙක් ගිනි අවියකින් වෙඩි තියන ආකාරය මෙම පින්තුරයෙන් දිස්වෙයි | 2.65 |
si_train_4615 | මිනිසෙක් ගිනි අවියක් ක්‍රියාත්මක කරයි | කරුවල වේලාවක පිස්තෝලයකින් ආලෝකයක් පිටත් වන අයුරු රූපයෙන් දැක්වේ | 3.35 |
si_train_4616 | මිනිසෙක් ගිනි අවියක් ක්‍රියාත්මක කරයි | මිනිසෙකු තුවක්කුවක් ආධාරයෙන් වෙඩි තබයි | 4.65 |
si_train_4617 | මිනිසෙක් ගිනි අවියක් ක්‍රියාත්මක කරයි | පුද්ගලයෙක් ගිනි අවියකින් වෙඩි තියන ආකාරය මෙම පින්තුරයෙන් දිස්වෙයි | 3 |
si_train_4618 | කරුවල වේලාවක පිස්තෝලයකින් ආලෝකයක් පිටත් වන අයුරු රූපයෙන් දැක්වේ | මිනිසෙකු තුවක්කුවක් ආධාරයෙන් වෙඩි තබයි | 3.35 |
si_train_4619 | කරුවල වේලාවක පිස්තෝලයකින් ආලෝකයක් පිටත් වන අයුරු රූපයෙන් දැක්වේ | පුද්ගලයෙක් ගිනි අවියකින් වෙඩි තියන ආකාරය මෙම පින්තුරයෙන් දිස්වෙයි | 3.35 |
si_train_4620 | මිනිසෙකු තුවක්කුවක් ආධාරයෙන් වෙඩි තබයි | පුද්ගලයෙක් ගිනි අවියකින් වෙඩි තියන ආකාරය මෙම පින්තුරයෙන් දිස්වෙයි | 3 |
si_train_4621 | පුද්ගලයන් කිහිප දෙනෙක් හිම මත ක්‍රීඩා කරයි | මිනිසුන් පිරිසක් හිම කන්දක් මැද හිම ක්‍රීඩා කරයි | 3.65 |
si_train_4622 | පුද්ගලයන් කිහිප දෙනෙක් හිම මත ක්‍රීඩා කරයි | මිනිස්සු දෙදෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති | 3.65 |
si_train_4623 | පුද්ගලයන් කිහිප දෙනෙක් හිම මත ක්‍රීඩා කරයි | මිනිසුන් හිම මත ලිස්සා යයි | 3.65 |
si_train_4624 | පුද්ගලයන් කිහිප දෙනෙක් හිම මත ක්‍රීඩා කරයි | තරුණයන් දෙදෙනකු හිම ක්‍රීඩාවක නියැලෙමින් සිටිති | 3.65 |
si_train_4625 | මිනිසුන් පිරිසක් හිම කන්දක් මැද හිම ක්‍රීඩා කරයි | මිනිස්සු දෙදෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති | 3.35 |
si_train_4626 | මිනිසුන් පිරිසක් හිම කන්දක් මැද හිම ක්‍රීඩා කරයි | මිනිසුන් හිම මත ලිස්සා යයි | 4 |
si_train_4627 | මිනිසුන් පිරිසක් හිම කන්දක් මැද හිම ක්‍රීඩා කරයි | තරුණයන් දෙදෙනකු හිම ක්‍රීඩාවක නියැලෙමින් සිටිති | 3 |
si_train_4628 | මිනිස්සු දෙදෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති | මිනිසුන් හිම මත ලිස්සා යයි | 3 |
si_train_4629 | මිනිස්සු දෙදෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති | තරුණයන් දෙදෙනකු හිම ක්‍රීඩාවක නියැලෙමින් සිටිති | 3.35 |
si_train_4630 | මිනිසුන් හිම මත ලිස්සා යයි | තරුණයන් දෙදෙනකු හිම ක්‍රීඩාවක නියැලෙමින් සිටිති | 3.35 |
si_train_4631 | පුද්ගලයෙක් ගලක් මතින් යතුරු පැදියක් ගෙනයයි | මිනිසෙක් තම යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන යතුරු පැදිය බාධකයක් මතින් පන්නයි | 3.65 |
si_train_4632 | පුද්ගලයෙක් ගලක් මතින් යතුරු පැදියක් ගෙනයයි | පුද්ගලයෙක් මෝටර් ක්‍රොස් තරඟයක වික්‍රමයන් පෙන්වයි | 3.65 |
si_train_4633 | පුද්ගලයෙක් ගලක් මතින් යතුරු පැදියක් ගෙනයයි | මිනිසෙකු යතුරු පැදියක තනි රෝදයකින් ගමන් කරයි | 3 |
si_train_4634 | පුද්ගලයෙක් ගලක් මතින් යතුරු පැදියක් ගෙනයයි | යතුරුපැදි ධාවකයකු විසින් යතුරුපැදියක් ගලක් මත සමබරව තබාගෙන සිටියි | 3.65 |
si_train_4635 | මිනිසෙක් තම යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන යතුරු පැදිය බාධකයක් මතින් පන්නයි | පුද්ගලයෙක් මෝටර් ක්‍රොස් තරඟයක වික්‍රමයන් පෙන්වයි | 3.65 |
si_train_4636 | මිනිසෙක් තම යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන යතුරු පැදිය බාධකයක් මතින් පන්නයි | මිනිසෙකු යතුරු පැදියක තනි රෝදයකින් ගමන් කරයි | 4 |
si_train_4637 | මිනිසෙක් තම යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන යතුරු පැදිය බාධකයක් මතින් පන්නයි | යතුරුපැදි ධාවකයකු විසින් යතුරුපැදියක් ගලක් මත සමබරව තබාගෙන සිටියි | 2.65 |
si_train_4638 | පුද්ගලයෙක් මෝටර් ක්‍රොස් තරඟයක වික්‍රමයන් පෙන්වයි | මිනිසෙකු යතුරු පැදියක තනි රෝදයකින් ගමන් කරයි | 4.35 |
si_train_4639 | පුද්ගලයෙක් මෝටර් ක්‍රොස් තරඟයක වික්‍රමයන් පෙන්වයි | යතුරුපැදි ධාවකයකු විසින් යතුරුපැදියක් ගලක් මත සමබරව තබාගෙන සිටියි | 4.35 |
si_train_4640 | මිනිසෙකු යතුරු පැදියක තනි රෝදයකින් ගමන් කරයි | යතුරුපැදි ධාවකයකු විසින් යතුරුපැදියක් ගලක් මත සමබරව තබාගෙන සිටියි | 3 |
si_train_4641 | පාපැදියක් පොළවට ඉහළින් ගමන් කරයි | මිනිසෙක් වන්නතරයක් තුල පාපැදියක් යොදාගෙන කරණම් ගසයි | 3 |
si_train_4642 | පාපැදියක් පොළවට ඉහළින් ගමන් කරයි | පුද්ගලයෙක් එළිමහනේ මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 3 |
si_train_4643 | පාපැදියක් පොළවට ඉහළින් ගමන් කරයි | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | 3 |
si_train_4644 | පාපැදියක් පොළවට ඉහළින් ගමන් කරයි | පාපැදි ධාවකයෙකු විසින් පාපැදියක් උස් ස්ථානයක් ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් සිටියි | 2.65 |
si_train_4645 | මිනිසෙක් වන්නතරයක් තුල පාපැදියක් යොදාගෙන කරණම් ගසයි | පුද්ගලයෙක් එළිමහනේ මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 2.65 |
si_train_4646 | මිනිසෙක් වන්නතරයක් තුල පාපැදියක් යොදාගෙන කරණම් ගසයි | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | 4.35 |
si_train_4647 | මිනිසෙක් වන්නතරයක් තුල පාපැදියක් යොදාගෙන කරණම් ගසයි | පාපැදි ධාවකයෙකු විසින් පාපැදියක් උස් ස්ථානයක් ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් සිටියි | 3 |
si_train_4648 | පුද්ගලයෙක් එළිමහනේ මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | 3.65 |
si_train_4649 | පුද්ගලයෙක් එළිමහනේ මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | පාපැදි ධාවකයෙකු විසින් පාපැදියක් උස් ස්ථානයක් ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් සිටියි | 3.35 |
si_train_4650 | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | පාපැදි ධාවකයෙකු විසින් පාපැදියක් උස් ස්ථානයක් ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් සිටියි | 2.65 |
si_train_4651 | මිනිසුන් කිහිපදෙනෙක් අසු පිටින් ගමන් කරයි | මිනිසුන් පිරිසක් මුහුදු වෙරළක අශ්වයන් පිට නැගී ගමන් කරයි | 3.35 |
si_train_4652 | මිනිසුන් කිහිපදෙනෙක් අසු පිටින් ගමන් කරයි | වෙරළක් අසළ කණ්ඩායමක් තුරඟ තරඟයක නිරත වෙයි | 3.35 |
si_train_4653 | මිනිසුන් කිහිපදෙනෙක් අසු පිටින් ගමන් කරයි | මිනිසුන් අශ්වයන් පැදීමේ තරගයකට සහභාගී වෙයි | 4 |
si_train_4654 | මිනිසුන් කිහිපදෙනෙක් අසු පිටින් ගමන් කරයි | පුද්ගලයන් හතර දෙනෙකු විසින් මුහුදු වෙරළක් අසල අශ්වයින් ධාවනයෙහි නිරත වෙමින් සිටිති | 3.35 |
si_train_4655 | මිනිසුන් පිරිසක් මුහුදු වෙරළක අශ්වයන් පිට නැගී ගමන් කරයි | වෙරළක් අසළ කණ්ඩායමක් තුරඟ තරඟයක නිරත වෙයි | 4 |
si_train_4656 | මිනිසුන් පිරිසක් මුහුදු වෙරළක අශ්වයන් පිට නැගී ගමන් කරයි | මිනිසුන් අශ්වයන් පැදීමේ තරගයකට සහභාගී වෙයි | 3.65 |
si_train_4657 | මිනිසුන් පිරිසක් මුහුදු වෙරළක අශ්වයන් පිට නැගී ගමන් කරයි | පුද්ගලයන් හතර දෙනෙකු විසින් මුහුදු වෙරළක් අසල අශ්වයින් ධාවනයෙහි නිරත වෙමින් සිටිති | 4.65 |
si_train_4658 | වෙරළක් අසළ කණ්ඩායමක් තුරඟ තරඟයක නිරත වෙයි | මිනිසුන් අශ්වයන් පැදීමේ තරගයකට සහභාගී වෙයි | 4.35 |
si_train_4659 | වෙරළක් අසළ කණ්ඩායමක් තුරඟ තරඟයක නිරත වෙයි | පුද්ගලයන් හතර දෙනෙකු විසින් මුහුදු වෙරළක් අසල අශ්වයින් ධාවනයෙහි නිරත වෙමින් සිටිති | 4.35 |
si_train_4660 | මිනිසුන් අශ්වයන් පැදීමේ තරගයකට සහභාගී වෙයි | පුද්ගලයන් හතර දෙනෙකු විසින් මුහුදු වෙරළක් අසල අශ්වයින් ධාවනයෙහි නිරත වෙමින් සිටිති | 4.35 |
si_train_4661 | මිනිසෙක් පොළවට ඉහළින් රැඳී සිටියි | මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සමග ක්‍රීඩා කරයි | 2.35 |
si_train_4662 | මිනිසෙක් පොළවට ඉහළින් රැඳී සිටියි | නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | 2.65 |
si_train_4663 | මිනිසෙක් පොළවට ඉහළින් රැඳී සිටියි | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | 2.65 |
si_train_4664 | මිනිසෙක් පොළවට ඉහළින් රැඳී සිටියි | තරුණයන් දෙදෙනෙකු පාපැදි දෙකක් මත හිදගෙන සිටිති | 0 |
si_train_4665 | මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සමග ක්‍රීඩා කරයි | නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | 3.65 |
si_train_4666 | මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සමග ක්‍රීඩා කරයි | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | 1.35 |
si_train_4667 | මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සමග ක්‍රීඩා කරයි | තරුණයන් දෙදෙනෙකු පාපැදි දෙකක් මත හිදගෙන සිටිති | 0 |
si_train_4668 | නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | 1.35 |
si_train_4669 | නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | තරුණයන් දෙදෙනෙකු පාපැදි දෙකක් මත හිදගෙන සිටිති | 0 |
si_train_4670 | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | තරුණයන් දෙදෙනෙකු පාපැදි දෙකක් මත හිදගෙන සිටිති | 0 |
si_train_4671 | පුද්ගලයෙක් මුහුදේ බෝට්ටුවකින් යාත්‍රා කරයි | මිනිසෙක් මුහුදේ බෝට්ටුවක් පදවාගෙන යයි | 4.65 |
si_train_4672 | පුද්ගලයෙක් මුහුදේ බෝට්ටුවකින් යාත්‍රා කරයි | පුද්ගලයෙක් මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි | 4.35 |
si_train_4673 | පුද්ගලයෙක් මුහුදේ බෝට්ටුවකින් යාත්‍රා කරයි | මිනිසෙකු මුහුදේ මෝටර් බෝට්ටුවක් පදියි | 4.35 |
si_train_4674 | පුද්ගලයෙක් මුහුදේ බෝට්ටුවකින් යාත්‍රා කරයි | පුද්ගලයෙකු විසින් බෝට්ටුවක් ජලය මත ධාවනය කරයි | 4 |
si_train_4675 | මිනිසෙක් මුහුදේ බෝට්ටුවක් පදවාගෙන යයි | පුද්ගලයෙක් මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි | 4.35 |
si_train_4676 | මිනිසෙක් මුහුදේ බෝට්ටුවක් පදවාගෙන යයි | මිනිසෙකු මුහුදේ මෝටර් බෝට්ටුවක් පදියි | 4 |
si_train_4677 | මිනිසෙක් මුහුදේ බෝට්ටුවක් පදවාගෙන යයි | පුද්ගලයෙකු විසින් බෝට්ටුවක් ජලය මත ධාවනය කරයි | 4.35 |
si_train_4678 | පුද්ගලයෙක් මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි | මිනිසෙකු මුහුදේ මෝටර් බෝට්ටුවක් පදියි | 4.65 |
si_train_4679 | පුද්ගලයෙක් මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි | පුද්ගලයෙකු විසින් බෝට්ටුවක් ජලය මත ධාවනය කරයි | 4.35 |
si_train_4680 | මිනිසෙකු මුහුදේ මෝටර් බෝට්ටුවක් පදියි | පුද්ගලයෙකු විසින් බෝට්ටුවක් ජලය මත ධාවනය කරයි | 4.65 |
si_train_4681 | මිනිසෙක් හිම මත කරණම් ගසයි | මිනිසෙක් හිම කන්දක කරණමක් ගසයි | 4.65 |
si_train_4682 | මිනිසෙක් හිම මත කරණම් ගසයි | පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | 3.65 |
si_train_4683 | මිනිසෙක් හිම මත කරණම් ගසයි | මිනිසෙකු හිම මත ලිස්සා යයි | 2.35 |
si_train_4684 | මිනිසෙක් හිම මත කරණම් ගසයි | තරුණයෙකු හිම ක්‍රීඩාවක නිරත වෙමින් සිටියි | 3.35 |
si_train_4685 | මිනිසෙක් හිම කන්දක කරණමක් ගසයි | පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | 3.65 |
si_train_4686 | මිනිසෙක් හිම කන්දක කරණමක් ගසයි | මිනිසෙකු හිම මත ලිස්සා යයි | 2.65 |
si_train_4687 | මිනිසෙක් හිම කන්දක කරණමක් ගසයි | තරුණයෙකු හිම ක්‍රීඩාවක නිරත වෙමින් සිටියි | 3.65 |
si_train_4688 | පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | මිනිසෙකු හිම මත ලිස්සා යයි | 4 |
si_train_4689 | පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | තරුණයෙකු හිම ක්‍රීඩාවක නිරත වෙමින් සිටියි | 4.65 |
si_train_4690 | මිනිසෙකු හිම මත ලිස්සා යයි | තරුණයෙකු හිම ක්‍රීඩාවක නිරත වෙමින් සිටියි | 4 |
si_train_4691 | ක්‍රීඩකයින් පිරිසක් පන්දුවක් සමගින් ක්‍රීඩා කරයි | රග්බි ක්‍රීඩකයන් පිරිසක් පන්දුව තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කරයි | 3 |
si_train_4692 | ක්‍රීඩකයින් පිරිසක් පන්දුවක් සමගින් ක්‍රීඩා කරයි | කණ්ඩායම් දෙකක් රග්බි තරඟයක ආරම්භයට මුල පුරති | 2.35 |
si_train_4693 | ක්‍රීඩකයින් පිරිසක් පන්දුවක් සමගින් ක්‍රීඩා කරයි | මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි | 4 |
si_train_4694 | ක්‍රීඩකයින් පිරිසක් පන්දුවක් සමගින් ක්‍රීඩා කරයි | ක්‍රීඩකයකු විසින් පන්දුවක් රැක ගැනීමට උත්සාහ කරයි | 2.35 |
si_train_4695 | රග්බි ක්‍රීඩකයන් පිරිසක් පන්දුව තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කරයි | කණ්ඩායම් දෙකක් රග්බි තරඟයක ආරම්භයට මුල පුරති | 3.35 |
si_train_4696 | රග්බි ක්‍රීඩකයන් පිරිසක් පන්දුව තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කරයි | මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි | 3.65 |
si_train_4697 | රග්බි ක්‍රීඩකයන් පිරිසක් පන්දුව තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කරයි | ක්‍රීඩකයකු විසින් පන්දුවක් රැක ගැනීමට උත්සාහ කරයි | 4 |
si_train_4698 | කණ්ඩායම් දෙකක් රග්බි තරඟයක ආරම්භයට මුල පුරති | මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි | 3 |
si_train_4699 | කණ්ඩායම් දෙකක් රග්බි තරඟයක ආරම්භයට මුල පුරති | ක්‍රීඩකයකු විසින් පන්දුවක් රැක ගැනීමට උත්සාහ කරයි | 2.65 |
si_train_4700 | මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි | ක්‍රීඩකයකු විසින් පන්දුවක් රැක ගැනීමට උත්සාහ කරයි | 3 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.