id stringlengths 10 13 | sentence_1 stringlengths 3 130 | sentence_2 stringlengths 3 130 ⌀ | similarity float64 0 5 |
|---|---|---|---|
si_train_4801 | ළමයෙක් කෙටි තාප්පයක් මතින් පනියි | මිනිසෙක් විශාල තණකොළ පිට්ටනියක් අසල ක්‍රීඩා කරයි | 1 |
si_train_4802 | ළමයෙක් කෙටි තාප්පයක් මතින් පනියි | පිරිමි දරුවෙක් එළි මහනේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | 1.65 |
si_train_4803 | ළමයෙක් කෙටි තාප්පයක් මතින් පනියි | මිනිසෙකු බැම්මක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි | 1.65 |
si_train_4804 | ළමයෙක් කෙටි තාප්පයක් මතින් පනියි | ලා කොළ පැහැති පිටියක් අසල ළමයෙක් සෙල්ලම් කරමින් සිටියි | 2.65 |
si_train_4805 | මිනිසෙක් විශාල තණකොළ පිට්ටනියක් අසල ක්‍රීඩා කරයි | පිරිමි දරුවෙක් එළි මහනේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | 1.65 |
si_train_4806 | මිනිසෙක් විශාල තණකොළ පිට්ටනියක් අසල ක්‍රීඩා කරයි | මිනිසෙකු බැම්මක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි | 1.35 |
si_train_4807 | මිනිසෙක් විශාල තණකොළ පිට්ටනියක් අසල ක්‍රීඩා කරයි | ලා කොළ පැහැති පිටියක් අසල ළමයෙක් සෙල්ලම් කරමින් සිටියි | 3.35 |
si_train_4808 | පිරිමි දරුවෙක් එළි මහනේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | මිනිසෙකු බැම්මක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි | 2.35 |
si_train_4809 | පිරිමි දරුවෙක් එළි මහනේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | ලා කොළ පැහැති පිටියක් අසල ළමයෙක් සෙල්ලම් කරමින් සිටියි | 2.35 |
si_train_4810 | මිනිසෙකු බැම්මක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි | ලා කොළ පැහැති පිටියක් අසල ළමයෙක් සෙල්ලම් කරමින් සිටියි | 1.65 |
si_train_4811 | මිනිසෙක් රතු පැහැති කෝප්ප වලට පහර දෙයි | මිනිසෙක් යම් දුරක ඇති කෝප්පයකට පන්දුවක් දැමීමට උත්සාහ කරයි | 2.65 |
si_train_4812 | මිනිසෙක් රතු පැහැති කෝප්ප වලට පහර දෙයි | මිනිසෙක් රතු කෝප්ප තුළට පන්දුවක් දමයි | 3 |
si_train_4813 | මිනිසෙක් රතු පැහැති කෝප්ප වලට පහර දෙයි | මිනිසුන් බඳුනකට ඈත සිට බෝලයක් විසි කරයි | 3 |
si_train_4814 | මිනිසෙක් රතු පැහැති කෝප්ප වලට පහර දෙයි | බෝතලයක් අතින් ගත් කාන්තාවක් මේසයක් අසල සිටගෙන සිටියි | 1 |
si_train_4815 | මිනිසෙක් යම් දුරක ඇති කෝප්පයකට පන්දුවක් දැමීමට උත්සාහ කරයි | මිනිසෙක් රතු කෝප්ප තුළට පන්දුවක් දමයි | 2.65 |
si_train_4816 | මිනිසෙක් යම් දුරක ඇති කෝප්පයකට පන්දුවක් දැමීමට උත්සාහ කරයි | මිනිසුන් බඳුනකට ඈත සිට බෝලයක් විසි කරයි | 3.35 |
si_train_4817 | මිනිසෙක් යම් දුරක ඇති කෝප්පයකට පන්දුවක් දැමීමට උත්සාහ කරයි | බෝතලයක් අතින් ගත් කාන්තාවක් මේසයක් අසල සිටගෙන සිටියි | 1 |
si_train_4818 | මිනිසෙක් රතු කෝප්ප තුළට පන්දුවක් දමයි | මිනිසුන් බඳුනකට ඈත සිට බෝලයක් විසි කරයි | 2.35 |
si_train_4819 | මිනිසෙක් රතු කෝප්ප තුළට පන්දුවක් දමයි | බෝතලයක් අතින් ගත් කාන්තාවක් මේසයක් අසල සිටගෙන සිටියි | 1.65 |
si_train_4820 | මිනිසුන් බඳුනකට ඈත සිට බෝලයක් විසි කරයි | බෝතලයක් අතින් ගත් කාන්තාවක් මේසයක් අසල සිටගෙන සිටියි | 1 |
si_train_4821 | ක්‍රීඩකයෙක් පන්දුවට පහර දී බලා සිටියි | ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි | 2.65 |
si_train_4822 | ක්‍රීඩකයෙක් පන්දුවට පහර දී බලා සිටියි | සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි | 2.35 |
si_train_4823 | ක්‍රීඩකයෙක් පන්දුවට පහර දී බලා සිටියි | මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | 2.65 |
si_train_4824 | ක්‍රීඩකයෙක් පන්දුවට පහර දී බලා සිටියි | තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි | 3 |
si_train_4825 | ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි | සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි | 3.65 |
si_train_4826 | ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි | මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | 4 |
si_train_4827 | ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි | තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි | 3.35 |
si_train_4828 | සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි | මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | 3.35 |
si_train_4829 | සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි | තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි | 3 |
si_train_4830 | මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි | 3.65 |
si_train_4831 | පුද්ගලයෙක් හිම මත කරණම් ගසයි | මිනිසුන් පිරිසක් හිම කන්දක ක්‍රීඩා කරයි | 2.65 |
si_train_4832 | පුද්ගලයෙක් හිම මත කරණම් ගසයි | නිල් පැහැති ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | 3.35 |
si_train_4833 | පුද්ගලයෙක් හිම මත කරණම් ගසයි | මිනිසෙකු හිම මත උඩ පනිමින් කරනම් ගසයි | 3.35 |
si_train_4834 | පුද්ගලයෙක් හිම මත කරණම් ගසයි | නිවසක් අසල මිනිසුන් පිරිසක් හිම ක්‍රීඩා කිරීමට සැරසෙති | 2.35 |
si_train_4835 | මිනිසුන් පිරිසක් හිම කන්දක ක්‍රීඩා කරයි | නිල් පැහැති ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | 2.35 |
si_train_4836 | මිනිසුන් පිරිසක් හිම කන්දක ක්‍රීඩා කරයි | මිනිසෙකු හිම මත උඩ පනිමින් කරනම් ගසයි | 3.35 |
si_train_4837 | මිනිසුන් පිරිසක් හිම කන්දක ක්‍රීඩා කරයි | නිවසක් අසල මිනිසුන් පිරිසක් හිම ක්‍රීඩා කිරීමට සැරසෙති | 2.65 |
si_train_4838 | නිල් පැහැති ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | මිනිසෙකු හිම මත උඩ පනිමින් කරනම් ගසයි | 2 |
si_train_4839 | නිල් පැහැති ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | නිවසක් අසල මිනිසුන් පිරිසක් හිම ක්‍රීඩා කිරීමට සැරසෙති | 2.65 |
si_train_4840 | මිනිසෙකු හිම මත උඩ පනිමින් කරනම් ගසයි | නිවසක් අසල මිනිසුන් පිරිසක් හිම ක්‍රීඩා කිරීමට සැරසෙති | 2.65 |
si_train_4841 | පුද්ගලයෙක් පැරෂුටයක එල්ලී ගමන් කරයි | මිනිසෙක් අහසේ සිට හිම කන්දක් දෙසට පැරෂුට් එකක් යොදාගෙන ගමන් කරයි | 4 |
si_train_4842 | පුද්ගලයෙක් පැරෂුටයක එල්ලී ගමන් කරයි | පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක් උඩින් එයා බැලූනයක ගමන් කරති | 2 |
si_train_4843 | පුද්ගලයෙක් පැරෂුටයක එල්ලී ගමන් කරයි | මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි | 4.35 |
si_train_4844 | පුද්ගලයෙක් පැරෂුටයක එල්ලී ගමන් කරයි | තරුණයෙකු කන්දක් මුදුනක සිට ගුවනෙහි පාවීමට උත්සාහ කරයි | 2 |
si_train_4845 | මිනිසෙක් අහසේ සිට හිම කන්දක් දෙසට පැරෂුට් එකක් යොදාගෙන ගමන් කරයි | පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක් උඩින් එයා බැලූනයක ගමන් කරති | 2 |
si_train_4846 | මිනිසෙක් අහසේ සිට හිම කන්දක් දෙසට පැරෂුට් එකක් යොදාගෙන ගමන් කරයි | මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි | 3.35 |
si_train_4847 | මිනිසෙක් අහසේ සිට හිම කන්දක් දෙසට පැරෂුට් එකක් යොදාගෙන ගමන් කරයි | තරුණයෙකු කන්දක් මුදුනක සිට ගුවනෙහි පාවීමට උත්සාහ කරයි | 2 |
si_train_4848 | පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක් උඩින් එයා බැලූනයක ගමන් කරති | මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි | 1.65 |
si_train_4849 | පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක් උඩින් එයා බැලූනයක ගමන් කරති | තරුණයෙකු කන්දක් මුදුනක සිට ගුවනෙහි පාවීමට උත්සාහ කරයි | 2 |
si_train_4850 | මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි | තරුණයෙකු කන්දක් මුදුනක සිට ගුවනෙහි පාවීමට උත්සාහ කරයි | 2 |
si_train_4851 | ක්‍රීඩකයෙක් ගොන් පොර තරඟයකට සහභාගී වෙයි | මිනිසෙක් කුළු මීමෙක් මත නැගී ගමන් කරයි | 3 |
si_train_4852 | ක්‍රීඩකයෙක් ගොන් පොර තරඟයකට සහභාගී වෙයි | පුද්ගලයෙක් ගොනෙකු සමඟ පිටියේ තරඟයක නිරත වෙයි | 4.35 |
si_train_4853 | ක්‍රීඩකයෙක් ගොන් පොර තරඟයකට සහභාගී වෙයි | මිනිසෙකු කිපුණු ගොනෙකු මත නැගී ඌ මෙල්ල කිරීමට තැත් කරයි | 3.65 |
si_train_4854 | ක්‍රීඩකයෙක් ගොන් පොර තරඟයකට සහභාගී වෙයි | මිනිසකු ගොනෙකු මත වාඩිවී සමබරතාව රැකගැනීමට උත්සාහ කරයි | 3 |
si_train_4855 | මිනිසෙක් කුළු මීමෙක් මත නැගී ගමන් කරයි | පුද්ගලයෙක් ගොනෙකු සමඟ පිටියේ තරඟයක නිරත වෙයි | 3.35 |
si_train_4856 | මිනිසෙක් කුළු මීමෙක් මත නැගී ගමන් කරයි | මිනිසෙකු කිපුණු ගොනෙකු මත නැගී ඌ මෙල්ල කිරීමට තැත් කරයි | 3 |
si_train_4857 | මිනිසෙක් කුළු මීමෙක් මත නැගී ගමන් කරයි | මිනිසකු ගොනෙකු මත වාඩිවී සමබරතාව රැකගැනීමට උත්සාහ කරයි | 3.35 |
si_train_4858 | පුද්ගලයෙක් ගොනෙකු සමඟ පිටියේ තරඟයක නිරත වෙයි | මිනිසෙකු කිපුණු ගොනෙකු මත නැගී ඌ මෙල්ල කිරීමට තැත් කරයි | 3 |
si_train_4859 | පුද්ගලයෙක් ගොනෙකු සමඟ පිටියේ තරඟයක නිරත වෙයි | මිනිසකු ගොනෙකු මත වාඩිවී සමබරතාව රැකගැනීමට උත්සාහ කරයි | 3.35 |
si_train_4860 | මිනිසෙකු කිපුණු ගොනෙකු මත නැගී ඌ මෙල්ල කිරීමට තැත් කරයි | මිනිසකු ගොනෙකු මත වාඩිවී සමබරතාව රැකගැනීමට උත්සාහ කරයි | 3 |
si_train_4861 | සුනඛයින් පිරිසක් දුවයි | වර්ණ ඇඳුම වලින් සැරසුණු සුනඛයන් රංචුවක් වේගයෙන් දිව යයි | 3.35 |
si_train_4862 | සුනඛයින් පිරිසක් දුවයි | මුඛ වාඩම් පැලඳගත් බල්ලෝ තරඟයක සහභාගි වෙති | 2.35 |
si_train_4863 | සුනඛයින් පිරිසක් දුවයි | බල්ලන් තරගයට වේගයෙන් දුවයි | 4.35 |
si_train_4864 | සුනඛයින් පිරිසක් දුවයි | බල්ලන් ධාවන පථයක් තුළ වේගයෙන් දුවයි | 4.35 |
si_train_4865 | වර්ණ ඇඳුම වලින් සැරසුණු සුනඛයන් රංචුවක් වේගයෙන් දිව යයි | මුඛ වාඩම් පැලඳගත් බල්ලෝ තරඟයක සහභාගි වෙති | 2.65 |
si_train_4866 | වර්ණ ඇඳුම වලින් සැරසුණු සුනඛයන් රංචුවක් වේගයෙන් දිව යයි | බල්ලන් තරගයට වේගයෙන් දුවයි | 3 |
si_train_4867 | වර්ණ ඇඳුම වලින් සැරසුණු සුනඛයන් රංචුවක් වේගයෙන් දිව යයි | බල්ලන් ධාවන පථයක් තුළ වේගයෙන් දුවයි | 3 |
si_train_4868 | මුඛ වාඩම් පැලඳගත් බල්ලෝ තරඟයක සහභාගි වෙති | බල්ලන් තරගයට වේගයෙන් දුවයි | 3 |
si_train_4869 | මුඛ වාඩම් පැලඳගත් බල්ලෝ තරඟයක සහභාගි වෙති | බල්ලන් ධාවන පථයක් තුළ වේගයෙන් දුවයි | 3.35 |
si_train_4870 | බල්ලන් තරගයට වේගයෙන් දුවයි | බල්ලන් ධාවන පථයක් තුළ වේගයෙන් දුවයි | 4.65 |
si_train_4871 | ධාවකයෙක් කැලෑවක් තුලින් පාපැදියක් ධාවනය කරයි | මිනිසෙක් කන්දක් මැදින් පාපැදියක් පැදගෙන යයි | 2.65 |
si_train_4872 | ධාවකයෙක් කැලෑවක් තුලින් පාපැදියක් ධාවනය කරයි | සුදු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි | 3 |
si_train_4873 | ධාවකයෙක් කැලෑවක් තුලින් පාපැදියක් ධාවනය කරයි | මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි | 2.65 |
si_train_4874 | ධාවකයෙක් කැලෑවක් තුලින් පාපැදියක් ධාවනය කරයි | පුද්ගලයකු විසින් පටු මාර්ගයක පාපැදියක් ධාවනය කරයි | 2.65 |
si_train_4875 | මිනිසෙක් කන්දක් මැදින් පාපැදියක් පැදගෙන යයි | සුදු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි | 2.65 |
si_train_4876 | මිනිසෙක් කන්දක් මැදින් පාපැදියක් පැදගෙන යයි | මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි | 3 |
si_train_4877 | මිනිසෙක් කන්දක් මැදින් පාපැදියක් පැදගෙන යයි | පුද්ගලයකු විසින් පටු මාර්ගයක පාපැදියක් ධාවනය කරයි | 2.65 |
si_train_4878 | සුදු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි | මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි | 3.65 |
si_train_4879 | සුදු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි | පුද්ගලයකු විසින් පටු මාර්ගයක පාපැදියක් ධාවනය කරයි | 2.35 |
si_train_4880 | මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි | පුද්ගලයකු විසින් පටු මාර්ගයක පාපැදියක් ධාවනය කරයි | 2 |
si_train_4881 | පුද්ගලයෙක් අත් වැටක් මතින් ලිස්සා යයි | මිනිසෙක් පඩිපෙලක් මත ක්‍රීඩා කරයි | 3 |
si_train_4882 | පුද්ගලයෙක් අත් වැටක් මතින් ලිස්සා යයි | තරුණයෙක් එළි මහනේ තරප්පු පේළියේ අත්වැල උඩින් ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | 3 |
si_train_4883 | පුද්ගලයෙක් අත් වැටක් මතින් ලිස්සා යයි | මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි | 1.35 |
si_train_4884 | පුද්ගලයෙක් අත් වැටක් මතින් ලිස්සා යයි | තරුණයෙකු පඩි පෙළෙහි ඇති අත් වැට මත ලිස්සා යාමට උත්සාහ කරයි | 4.35 |
si_train_4885 | මිනිසෙක් පඩිපෙලක් මත ක්‍රීඩා කරයි | තරුණයෙක් එළි මහනේ තරප්පු පේළියේ අත්වැල උඩින් ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | 3 |
si_train_4886 | මිනිසෙක් පඩිපෙලක් මත ක්‍රීඩා කරයි | මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි | 1.35 |
si_train_4887 | මිනිසෙක් පඩිපෙලක් මත ක්‍රීඩා කරයි | තරුණයෙකු පඩි පෙළෙහි ඇති අත් වැට මත ලිස්සා යාමට උත්සාහ කරයි | 2.65 |
si_train_4888 | තරුණයෙක් එළි මහනේ තරප්පු පේළියේ අත්වැල උඩින් ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි | 1.35 |
si_train_4889 | තරුණයෙක් එළි මහනේ තරප්පු පේළියේ අත්වැල උඩින් ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි | තරුණයෙකු පඩි පෙළෙහි ඇති අත් වැට මත ලිස්සා යාමට උත්සාහ කරයි | 3 |
si_train_4890 | මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි | තරුණයෙකු පඩි පෙළෙහි ඇති අත් වැට මත ලිස්සා යාමට උත්සාහ කරයි | 1.35 |
si_train_4891 | පුද්ගලයින් දෙදෙනෙක් පැරෂුටයක නැගී පාවෙයි | මිනිසුන් දෙදෙනක් පැරෂුටයක් යොදා ගෙන ජලාශයක් උඩින් ගමන් කරයි | 3.35 |
si_train_4892 | පුද්ගලයින් දෙදෙනෙක් පැරෂුටයක නැගී පාවෙයි | පුද්ගලයෝ දෙදෙනෙක් මුහුද උඩින් එයා බැලූනයක ගමන් කරති | 2 |
si_train_4893 | පුද්ගලයින් දෙදෙනෙක් පැරෂුටයක නැගී පාවෙයි | මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි | 2.65 |
si_train_4894 | පුද්ගලයින් දෙදෙනෙක් පැරෂුටයක නැගී පාවෙයි | පුද්ගලයින් දෙදෙනෙක් පැරෂුටයක ආධාරයෙන් ගුවනෙහි පාවෙති | 4.35 |
si_train_4895 | මිනිසුන් දෙදෙනක් පැරෂුටයක් යොදා ගෙන ජලාශයක් උඩින් ගමන් කරයි | පුද්ගලයෝ දෙදෙනෙක් මුහුද උඩින් එයා බැලූනයක ගමන් කරති | 2.65 |
si_train_4896 | මිනිසුන් දෙදෙනක් පැරෂුටයක් යොදා ගෙන ජලාශයක් උඩින් ගමන් කරයි | මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි | 3 |
si_train_4897 | මිනිසුන් දෙදෙනක් පැරෂුටයක් යොදා ගෙන ජලාශයක් උඩින් ගමන් කරයි | පුද්ගලයින් දෙදෙනෙක් පැරෂුටයක ආධාරයෙන් ගුවනෙහි පාවෙති | 3.65 |
si_train_4898 | පුද්ගලයෝ දෙදෙනෙක් මුහුද උඩින් එයා බැලූනයක ගමන් කරති | මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි | 2 |
si_train_4899 | පුද්ගලයෝ දෙදෙනෙක් මුහුද උඩින් එයා බැලූනයක ගමන් කරති | පුද්ගලයින් දෙදෙනෙක් පැරෂුටයක ආධාරයෙන් ගුවනෙහි පාවෙති | 2.35 |
si_train_4900 | මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි | පුද්ගලයින් දෙදෙනෙක් පැරෂුටයක ආධාරයෙන් ගුවනෙහි පාවෙති | 3.35 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.