id
stringlengths
10
13
sentence_1
stringlengths
3
130
sentence_2
stringlengths
3
130
similarity
float64
0
5
si_train_4701
පුද්ගලයෙක් පොළව මත අත් තබාගෙන සිටියි
ස්කේට් බෝර්ඩ් එකක් යොදා ගෙන මිනිසෙක් මාර්ගයක ගමන් කරයි
0
si_train_4702
පුද්ගලයෙක් පොළව මත අත් තබාගෙන සිටියි
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා මහ පාරේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
3
si_train_4703
පුද්ගලයෙක් පොළව මත අත් තබාගෙන සිටියි
මිනිසෙකු පාරක් මැද බිමට ඇද වැටේ
2
si_train_4704
පුද්ගලයෙක් පොළව මත අත් තබාගෙන සිටියි
ක්‍රීඩකයෙකු පාරක් මැද අත් දෙක බිම තබාගෙන ක්‍රීඩාවක නියැලෙයි
3.35
si_train_4705
ස්කේට් බෝර්ඩ් එකක් යොදා ගෙන මිනිසෙක් මාර්ගයක ගමන් කරයි
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා මහ පාරේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
3
si_train_4706
ස්කේට් බෝර්ඩ් එකක් යොදා ගෙන මිනිසෙක් මාර්ගයක ගමන් කරයි
මිනිසෙකු පාරක් මැද බිමට ඇද වැටේ
1
si_train_4707
ස්කේට් බෝර්ඩ් එකක් යොදා ගෙන මිනිසෙක් මාර්ගයක ගමන් කරයි
ක්‍රීඩකයෙකු පාරක් මැද අත් දෙක බිම තබාගෙන ක්‍රීඩාවක නියැලෙයි
3.65
si_train_4708
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා මහ පාරේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
මිනිසෙකු පාරක් මැද බිමට ඇද වැටේ
1
si_train_4709
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා මහ පාරේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
ක්‍රීඩකයෙකු පාරක් මැද අත් දෙක බිම තබාගෙන ක්‍රීඩාවක නියැලෙයි
2.65
si_train_4710
මිනිසෙකු පාරක් මැද බිමට ඇද වැටේ
ක්‍රීඩකයෙකු පාරක් මැද අත් දෙක බිම තබාගෙන ක්‍රීඩාවක නියැලෙයි
1.35
si_train_4711
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි
3.35
si_train_4712
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
4
si_train_4713
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
මිනිසෙකු හිම මත ලිස්සා යයි
5
si_train_4714
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
හිම ක්‍රීඩා කරන පුද්ගලයෙකුගේ දසුනක් මෙම රුපයෙන් දිස්වෙයි
3.35
si_train_4715
මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
3.65
si_train_4716
මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි
මිනිසෙකු හිම මත ලිස්සා යයි
3
si_train_4717
මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි
හිම ක්‍රීඩා කරන පුද්ගලයෙකුගේ දසුනක් මෙම රුපයෙන් දිස්වෙයි
2.65
si_train_4718
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
මිනිසෙකු හිම මත ලිස්සා යයි
3
si_train_4719
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
හිම ක්‍රීඩා කරන පුද්ගලයෙකුගේ දසුනක් මෙම රුපයෙන් දිස්වෙයි
3.65
si_train_4720
මිනිසෙකු හිම මත ලිස්සා යයි
හිම ක්‍රීඩා කරන පුද්ගලයෙකුගේ දසුනක් මෙම රුපයෙන් දිස්වෙයි
3
si_train_4721
පුද්ගලයෙක් ගල් මතින් පාපැදියක් පන්නයි
මිනිසෙක් පාපැදියක් බාධකයක් උඩින් ගමන් කරවයි
4.35
si_train_4722
පුද්ගලයෙක් ගල් මතින් පාපැදියක් පන්නයි
කළු ඇඳුමක් ඇඳ සිටින මිනිසා රාත්‍රියේ මෝටර් සයිකල් තරඟයකට සහභාගි වෙයි
1.35
si_train_4723
පුද්ගලයෙක් ගල් මතින් පාපැදියක් පන්නයි
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
3.35
si_train_4724
පුද්ගලයෙක් ගල් මතින් පාපැදියක් පන්නයි
පාපැදි ධාවකයෙකු විසින් බාධක සහිත පාරක පාපැදියක් ධාවනයේ යෙදී සිටියි
4.35
si_train_4725
මිනිසෙක් පාපැදියක් බාධකයක් උඩින් ගමන් කරවයි
කළු ඇඳුමක් ඇඳ සිටින මිනිසා රාත්‍රියේ මෝටර් සයිකල් තරඟයකට සහභාගි වෙයි
0.65
si_train_4726
මිනිසෙක් පාපැදියක් බාධකයක් උඩින් ගමන් කරවයි
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
4
si_train_4727
මිනිසෙක් පාපැදියක් බාධකයක් උඩින් ගමන් කරවයි
පාපැදි ධාවකයෙකු විසින් බාධක සහිත පාරක පාපැදියක් ධාවනයේ යෙදී සිටියි
4.35
si_train_4728
කළු ඇඳුමක් ඇඳ සිටින මිනිසා රාත්‍රියේ මෝටර් සයිකල් තරඟයකට සහභාගි වෙයි
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
2
si_train_4729
කළු ඇඳුමක් ඇඳ සිටින මිනිසා රාත්‍රියේ මෝටර් සයිකල් තරඟයකට සහභාගි වෙයි
පාපැදි ධාවකයෙකු විසින් බාධක සහිත පාරක පාපැදියක් ධාවනයේ යෙදී සිටියි
1
si_train_4730
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
පාපැදි ධාවකයෙකු විසින් බාධක සහිත පාරක පාපැදියක් ධාවනයේ යෙදී සිටියි
3.65
si_train_4731
පුද්ගලයෙක් පාපැදියක් ධාවනය කරයි
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
3.65
si_train_4732
පුද්ගලයෙක් පාපැදියක් ධාවනය කරයි
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා බයිසිකලය පදවයි
4
si_train_4733
පුද්ගලයෙක් පාපැදියක් ධාවනය කරයි
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
3.65
si_train_4734
පුද්ගලයෙක් පාපැදියක් ධාවනය කරයි
පාපැදි ධාවකයෙකු කොළ පැහැති පිට්ටනියක පාපැදියක් ධාවනය කරයි
4
si_train_4735
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා බයිසිකලය පදවයි
3
si_train_4736
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
3.35
si_train_4737
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
පාපැදි ධාවකයෙකු කොළ පැහැති පිට්ටනියක පාපැදියක් ධාවනය කරයි
3
si_train_4738
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා බයිසිකලය පදවයි
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
3
si_train_4739
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා බයිසිකලය පදවයි
පාපැදි ධාවකයෙකු කොළ පැහැති පිට්ටනියක පාපැදියක් ධාවනය කරයි
3.35
si_train_4740
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
පාපැදි ධාවකයෙකු කොළ පැහැති පිට්ටනියක පාපැදියක් ධාවනය කරයි
4
si_train_4741
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
මිනිසෙක් හිම කන්දක හිම ක්‍රීඩා කරයි
4.35
si_train_4742
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
රතු ජැකැට්ටුවක් ඇඳ සිටින පුද්ගලයෙක් හිම කඳු සහිත ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
3.65
si_train_4743
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
මිනිසෙකු හිම මත ලිස්සා යයි
5
si_train_4744
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
හිම සහිත කන්දක් මත රතු පැහැති වස්තුවක් චලනය වන ආකාරය මෙම රුපයෙන් දිස්වේ
2.65
si_train_4745
මිනිසෙක් හිම කන්දක හිම ක්‍රීඩා කරයි
රතු ජැකැට්ටුවක් ඇඳ සිටින පුද්ගලයෙක් හිම කඳු සහිත ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
3.65
si_train_4746
මිනිසෙක් හිම කන්දක හිම ක්‍රීඩා කරයි
මිනිසෙකු හිම මත ලිස්සා යයි
4.65
si_train_4747
මිනිසෙක් හිම කන්දක හිම ක්‍රීඩා කරයි
හිම සහිත කන්දක් මත රතු පැහැති වස්තුවක් චලනය වන ආකාරය මෙම රුපයෙන් දිස්වේ
2.65
si_train_4748
රතු ජැකැට්ටුවක් ඇඳ සිටින පුද්ගලයෙක් හිම කඳු සහිත ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
මිනිසෙකු හිම මත ලිස්සා යයි
3.65
si_train_4749
රතු ජැකැට්ටුවක් ඇඳ සිටින පුද්ගලයෙක් හිම කඳු සහිත ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
හිම සහිත කන්දක් මත රතු පැහැති වස්තුවක් චලනය වන ආකාරය මෙම රුපයෙන් දිස්වේ
4
si_train_4750
මිනිසෙකු හිම මත ලිස්සා යයි
හිම සහිත කන්දක් මත රතු පැහැති වස්තුවක් චලනය වන ආකාරය මෙම රුපයෙන් දිස්වේ
2.35
si_train_4751
ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දෙයි
4.35
si_train_4752
ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
3.65
si_train_4753
ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
කාන්තාවක් ටෙනිස් ක්‍රීඩා කරයි
3.65
si_train_4754
ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
ටෙනිස් ක්‍රීඩිකාවක් උඩ පැන ටෙනිස් බෝලයට පහර එල්ල කරයි
3.65
si_train_4755
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දෙයි
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
3.65
si_train_4756
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දෙයි
කාන්තාවක් ටෙනිස් ක්‍රීඩා කරයි
3.35
si_train_4757
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දෙයි
ටෙනිස් ක්‍රීඩිකාවක් උඩ පැන ටෙනිස් බෝලයට පහර එල්ල කරයි
4.65
si_train_4758
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
කාන්තාවක් ටෙනිස් ක්‍රීඩා කරයි
3.35
si_train_4759
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
ටෙනිස් ක්‍රීඩිකාවක් උඩ පැන ටෙනිස් බෝලයට පහර එල්ල කරයි
3.65
si_train_4760
කාන්තාවක් ටෙනිස් ක්‍රීඩා කරයි
ටෙනිස් ක්‍රීඩිකාවක් උඩ පැන ටෙනිස් බෝලයට පහර එල්ල කරයි
3.65
si_train_4761
ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
3.65
si_train_4762
ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
3.35
si_train_4763
ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
කාන්තාවක් ටෙනිස් ක්‍රීඩා කරයි
3.65
si_train_4764
ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවෙහි නියැලෙමින් සිටියි
3.65
si_train_4765
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
4
si_train_4766
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
කාන්තාවක් ටෙනිස් ක්‍රීඩා කරයි
3.65
si_train_4767
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවෙහි නියැලෙමින් සිටියි
3.35
si_train_4768
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
කාන්තාවක් ටෙනිස් ක්‍රීඩා කරයි
3.35
si_train_4769
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවෙහි නියැලෙමින් සිටියි
4
si_train_4770
කාන්තාවක් ටෙනිස් ක්‍රීඩා කරයි
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවෙහි නියැලෙමින් සිටියි
3.65
si_train_4771
බළලෙක් තරබාරු කාන්තාවක් සමග සුරතල් වෙයි
නිවසක් ඉදිරිපස සිටින මහලු කාන්තාවක් පුසෙකු දෙස බලා සිටී
3
si_train_4772
බළලෙක් තරබාරු කාන්තාවක් සමග සුරතල් වෙයි
රතු හිස්වැස්මක් පැලඳ සිටින කාන්තාව පූසෙකු සමඟ හිම මත සිට ගෙන සිටින්නීය
3.65
si_train_4773
බළලෙක් තරබාරු කාන්තාවක් සමග සුරතල් වෙයි
පුසෙකු කාන්තාවක් අසල දෙපයින් නැගිට සිටියි
3
si_train_4774
බළලෙක් තරබාරු කාන්තාවක් සමග සුරතල් වෙයි
කාන්තාවක් හිම සහිත ස්ථානයක ඇවිදිමින් සිටියි
1.35
si_train_4775
නිවසක් ඉදිරිපස සිටින මහලු කාන්තාවක් පුසෙකු දෙස බලා සිටී
රතු හිස්වැස්මක් පැලඳ සිටින කාන්තාව පූසෙකු සමඟ හිම මත සිට ගෙන සිටින්නීය
1.65
si_train_4776
නිවසක් ඉදිරිපස සිටින මහලු කාන්තාවක් පුසෙකු දෙස බලා සිටී
පුසෙකු කාන්තාවක් අසල දෙපයින් නැගිට සිටියි
2.35
si_train_4777
නිවසක් ඉදිරිපස සිටින මහලු කාන්තාවක් පුසෙකු දෙස බලා සිටී
කාන්තාවක් හිම සහිත ස්ථානයක ඇවිදිමින් සිටියි
0.65
si_train_4778
රතු හිස්වැස්මක් පැලඳ සිටින කාන්තාව පූසෙකු සමඟ හිම මත සිට ගෙන සිටින්නීය
පුසෙකු කාන්තාවක් අසල දෙපයින් නැගිට සිටියි
2.65
si_train_4779
රතු හිස්වැස්මක් පැලඳ සිටින කාන්තාව පූසෙකු සමඟ හිම මත සිට ගෙන සිටින්නීය
කාන්තාවක් හිම සහිත ස්ථානයක ඇවිදිමින් සිටියි
1.65
si_train_4780
පුසෙකු කාන්තාවක් අසල දෙපයින් නැගිට සිටියි
කාන්තාවක් හිම සහිත ස්ථානයක ඇවිදිමින් සිටියි
1.35
si_train_4781
පුදගලයෙක් පඩිපෙලක් මතින් ලිස්සා යාමට සැරසේ
මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි
1.65
si_train_4782
පුදගලයෙක් පඩිපෙලක් මතින් ලිස්සා යාමට සැරසේ
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
2.35
si_train_4783
පුදගලයෙක් පඩිපෙලක් මතින් ලිස්සා යාමට සැරසේ
මිනිසෙකු පඩි පෙළක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි
2.35
si_train_4784
පුදගලයෙක් පඩිපෙලක් මතින් ලිස්සා යාමට සැරසේ
තරුණයෙකු ගොඩනැගිල්ලක් ඉදිරියෙහි ක්‍රීඩාවක නියෙලෙමින් සිටියි
2.65
si_train_4785
මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
2
si_train_4786
මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි
මිනිසෙකු පඩි පෙළක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි
3
si_train_4787
මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි
තරුණයෙකු ගොඩනැගිල්ලක් ඉදිරියෙහි ක්‍රීඩාවක නියෙලෙමින් සිටියි
3
si_train_4788
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
මිනිසෙකු පඩි පෙළක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි
3
si_train_4789
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
තරුණයෙකු ගොඩනැගිල්ලක් ඉදිරියෙහි ක්‍රීඩාවක නියෙලෙමින් සිටියි
2
si_train_4790
මිනිසෙකු පඩි පෙළක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි
තරුණයෙකු ගොඩනැගිල්ලක් ඉදිරියෙහි ක්‍රීඩාවක නියෙලෙමින් සිටියි
1.65
si_train_4791
මිනිසෙක් දිය මත ලිස්සා යයි
මිනිසෙක් ජලාශයක ජාල ක්‍රීඩා කරයි
3.35
si_train_4792
මිනිසෙක් දිය මත ලිස්සා යයි
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
3.35
si_train_4793
මිනිසෙක් දිය මත ලිස්සා යයි
මිනිසකු මුහුදු රළ පදියි
3
si_train_4794
මිනිසෙක් දිය මත ලිස්සා යයි
තරුණයෙකු දිය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
4
si_train_4795
මිනිසෙක් ජලාශයක ජාල ක්‍රීඩා කරයි
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
3.65
si_train_4796
මිනිසෙක් ජලාශයක ජාල ක්‍රීඩා කරයි
මිනිසකු මුහුදු රළ පදියි
3
si_train_4797
මිනිසෙක් ජලාශයක ජාල ක්‍රීඩා කරයි
තරුණයෙකු දිය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
3.65
si_train_4798
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
මිනිසකු මුහුදු රළ පදියි
3.35
si_train_4799

si_train_4800
මිනිසකු මුහුදු රළ පදියි
තරුණයෙකු දිය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
4