id
stringlengths
10
13
sentence_1
stringlengths
3
130
sentence_2
stringlengths
3
130
similarity
float64
0
5
si_train_4501
ගැහැණු ළමයෙක් නර්තනයේ යෙදෙයි
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
2.35
si_train_4502
ගැහැණු ළමයෙක් නර්තනයේ යෙදෙයි
තරුණියක් පිරිසක් ඉදිරියේ කරණමක් ගසයි
2
si_train_4503
ගැහැණු ළමයෙක් නර්තනයේ යෙදෙයි
ගැහැණු ළමයෙකු පාරේ කරනම් ගසයි
2
si_train_4504
ගැහැණු ළමයෙක් නර්තනයේ යෙදෙයි
තරුණියක් පිනුම් ගසනා ආකාරය තවත් කාන්තාවක් නිරීක්ෂණය කරයි
1.65
si_train_4505
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
තරුණියක් පිරිසක් ඉදිරියේ කරණමක් ගසයි
3
si_train_4506
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
ගැහැණු ළමයෙකු පාරේ කරනම් ගසයි
2
si_train_4507
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
තරුණියක් පිනුම් ගසනා ආකාරය තවත් කාන්තාවක් නිරීක්ෂණය කරයි
3.65
si_train_4508
තරුණියක් පිරිසක් ඉදිරියේ කරණමක් ගසයි
ගැහැණු ළමයෙකු පාරේ කරනම් ගසයි
4
si_train_4509
තරුණියක් පිරිසක් ඉදිරියේ කරණමක් ගසයි
තරුණියක් පිනුම් ගසනා ආකාරය තවත් කාන්තාවක් නිරීක්ෂණය කරයි
3.35
si_train_4510
ගැහැණු ළමයෙකු පාරේ කරනම් ගසයි
තරුණියක් පිනුම් ගසනා ආකාරය තවත් කාන්තාවක් නිරීක්ෂණය කරයි
3
si_train_4511
ගැහැණු ළමයෙක් උඩ පනියි
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
2
si_train_4512
ගැහැණු ළමයෙක් උඩ පනියි
තරුණියක් පිරිසක් ඉදිරියේ පිනුමක් ගසන අතර ඇයට පිටුපසින් තවත් තරුණියන් දෙදෙනෙක් සිටිති
1.65
si_train_4513
ගැහැණු ළමයෙක් උඩ පනියි
ගැහැණු ළමයෙකු පාරේ නර්තනයක යෙදෙයි
2
si_train_4514
ගැහැණු ළමයෙක් උඩ පනියි
තරුණියන් දෙදෙනෙක් පාර මැද සිටගෙන සිටිති
0.65
si_train_4515
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
තරුණියක් පිරිසක් ඉදිරියේ පිනුමක් ගසන අතර ඇයට පිටුපසින් තවත් තරුණියන් දෙදෙනෙක් සිටිති
3.35
si_train_4516
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
ගැහැණු ළමයෙකු පාරේ නර්තනයක යෙදෙයි
2.65
si_train_4517
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
තරුණියන් දෙදෙනෙක් පාර මැද සිටගෙන සිටිති
1.35
si_train_4518
තරුණියක් පිරිසක් ඉදිරියේ පිනුමක් ගසන අතර ඇයට පිටුපසින් තවත් තරුණියන් දෙදෙනෙක් සිටිති
ගැහැණු ළමයෙකු පාරේ නර්තනයක යෙදෙයි
2.35
si_train_4519
තරුණියක් පිරිසක් ඉදිරියේ පිනුමක් ගසන අතර ඇයට පිටුපසින් තවත් තරුණියන් දෙදෙනෙක් සිටිති
තරුණියන් දෙදෙනෙක් පාර මැද සිටගෙන සිටිති
2.35
si_train_4520
ගැහැණු ළමයෙකු පාරේ නර්තනයක යෙදෙයි
තරුණියන් දෙදෙනෙක් පාර මැද සිටගෙන සිටිති
1.35
si_train_4521
ක්‍රීඩකයන් දෙදෙනෙක්
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් උඩ පැන පන්දුවට පහර දීමට සැරසෙයි
2
si_train_4522
ක්‍රීඩකයන් දෙදෙනෙක්
පිල් දෙකක පාපන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
2
si_train_4523
ක්‍රීඩකයන් දෙදෙනෙක්
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
1
si_train_4524
ක්‍රීඩකයන් දෙදෙනෙක්
ක්‍රීඩකයින් පිරිසක් පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටිති
1.35
si_train_4525
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් උඩ පැන පන්දුවට පහර දීමට සැරසෙයි
පිල් දෙකක පාපන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
3.35
si_train_4526
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් උඩ පැන පන්දුවට පහර දීමට සැරසෙයි
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
2.65
si_train_4527
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් උඩ පැන පන්දුවට පහර දීමට සැරසෙයි
ක්‍රීඩකයින් පිරිසක් පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටිති
3
si_train_4528
පිල් දෙකක පාපන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
2.65
si_train_4529
පිල් දෙකක පාපන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
ක්‍රීඩකයින් පිරිසක් පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටිති
3
si_train_4530
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
ක්‍රීඩකයින් පිරිසක් පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටිති
4
si_train_4531
බල්ලෙක් කෝටුවක් රැගෙන හිම මත දුවයි
දුඹුරු සහ සුදු ලෝම සහිත සුනඛයෙක් හිම කන්දක ගමන් කරයි
3.35
si_train_4532
බල්ලෙක් කෝටුවක් රැගෙන හිම මත දුවයි
කෝටු කෑල්ලක් රැගත් බල්ලෙක් හිම මත ඇවිද යයි
5
si_train_4533
බල්ලෙක් කෝටුවක් රැගෙන හිම මත දුවයි
බල්ලකු කුඩා කොටුවක් කටින් ගෙන හිම මතින් දුවයි
4.65
si_train_4534
බල්ලෙක් කෝටුවක් රැගෙන හිම මත දුවයි
බල්ලෙකු හිම සහිත ස්ථානයක සෙල්ලම් කරමින් සිටියි
4
si_train_4535
දුඹුරු සහ සුදු ලෝම සහිත සුනඛයෙක් හිම කන්දක ගමන් කරයි
කෝටු කෑල්ලක් රැගත් බල්ලෙක් හිම මත ඇවිද යයි
3.35
si_train_4536
දුඹුරු සහ සුදු ලෝම සහිත සුනඛයෙක් හිම කන්දක ගමන් කරයි
බල්ලකු කුඩා කොටුවක් කටින් ගෙන හිම මතින් දුවයි
3.35
si_train_4537
දුඹුරු සහ සුදු ලෝම සහිත සුනඛයෙක් හිම කන්දක ගමන් කරයි
බල්ලෙකු හිම සහිත ස්ථානයක සෙල්ලම් කරමින් සිටියි
3.35
si_train_4538
කෝටු කෑල්ලක් රැගත් බල්ලෙක් හිම මත ඇවිද යයි
බල්ලකු කුඩා කොටුවක් කටින් ගෙන හිම මතින් දුවයි
4.35
si_train_4539
කෝටු කෑල්ලක් රැගත් බල්ලෙක් හිම මත ඇවිද යයි
බල්ලෙකු හිම සහිත ස්ථානයක සෙල්ලම් කරමින් සිටියි
3.65
si_train_4540
බල්ලකු කුඩා කොටුවක් කටින් ගෙන හිම මතින් දුවයි
බල්ලෙකු හිම සහිත ස්ථානයක සෙල්ලම් කරමින් සිටියි
3.35
si_train_4541
මිනිසෙකු පාපැදියක් පස් ගොඩක් මතින් ධාවනය කරයි
මිනිසෙක් තම යතුරු පැදිය බාධකයක් මතින් පන්නවයි
2.35
si_train_4542
මිනිසෙකු පාපැදියක් පස් ගොඩක් මතින් ධාවනය කරයි
මිනිසෙක් එළිමහන් ප්‍රදේශයක බයිසිකල් වික්‍රමයන් පුහුණු වෙයි
3.35
si_train_4543
මිනිසෙකු පාපැදියක් පස් ගොඩක් මතින් ධාවනය කරයි
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
2.65
si_train_4544
මිනිසෙකු පාපැදියක් පස් ගොඩක් මතින් ධාවනය කරයි
තරුණයෙකු පාපැදියක් පස් ගොඩකට ඉහළින් ධාවනය කරයි
4.35
si_train_4545
මිනිසෙක් තම යතුරු පැදිය බාධකයක් මතින් පන්නවයි
මිනිසෙක් එළිමහන් ප්‍රදේශයක බයිසිකල් වික්‍රමයන් පුහුණු වෙයි
3.35
si_train_4546
මිනිසෙක් තම යතුරු පැදිය බාධකයක් මතින් පන්නවයි
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
3
si_train_4547
මිනිසෙක් තම යතුරු පැදිය බාධකයක් මතින් පන්නවයි
තරුණයෙකු පාපැදියක් පස් ගොඩකට ඉහළින් ධාවනය කරයි
3
si_train_4548
මිනිසෙක් එළිමහන් ප්‍රදේශයක බයිසිකල් වික්‍රමයන් පුහුණු වෙයි
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
3.65
si_train_4549
මිනිසෙක් එළිමහන් ප්‍රදේශයක බයිසිකල් වික්‍රමයන් පුහුණු වෙයි
තරුණයෙකු පාපැදියක් පස් ගොඩකට ඉහළින් ධාවනය කරයි
3.35
si_train_4550
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
තරුණයෙකු පාපැදියක් පස් ගොඩකට ඉහළින් ධාවනය කරයි
2.65
si_train_4551
ක්‍රීඩකයෙක් දැල වෙත පන්දුව යොමුකරයි
පාපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමේ අරමුණින් පන්දුවට පහර දෙයි
4
si_train_4552
ක්‍රීඩකයෙක් දැල වෙත පන්දුව යොමුකරයි
පාපන්දු ක්‍රීඩකයෙක් පන්දුව දැලට දැමීමට සූදානම් වෙයි
4.65
si_train_4553
ක්‍රීඩකයෙක් දැල වෙත පන්දුව යොමුකරයි
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
3.65
si_train_4554
ක්‍රීඩකයෙක් දැල වෙත පන්දුව යොමුකරයි
ක්‍රීඩකයෙකු පාපන්දුවට පහරදෙන ආකාරය තවත් ක්‍රීඩකයින් පිරිසක් විසින් නිරීක්ෂණය කරති
2.65
si_train_4555
පාපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමේ අරමුණින් පන්දුවට පහර දෙයි
පාපන්දු ක්‍රීඩකයෙක් පන්දුව දැලට දැමීමට සූදානම් වෙයි
4.65
si_train_4556
පාපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමේ අරමුණින් පන්දුවට පහර දෙයි
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
3.35
si_train_4557
පාපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමේ අරමුණින් පන්දුවට පහර දෙයි
ක්‍රීඩකයෙකු පාපන්දුවට පහරදෙන ආකාරය තවත් ක්‍රීඩකයින් පිරිසක් විසින් නිරීක්ෂණය කරති
3
si_train_4558
පාපන්දු ක්‍රීඩකයෙක් පන්දුව දැලට දැමීමට සූදානම් වෙයි
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
3
si_train_4559
පාපන්දු ක්‍රීඩකයෙක් පන්දුව දැලට දැමීමට සූදානම් වෙයි
ක්‍රීඩකයෙකු පාපන්දුවට පහරදෙන ආකාරය තවත් ක්‍රීඩකයින් පිරිසක් විසින් නිරීක්ෂණය කරති
3
si_train_4560
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
ක්‍රීඩකයෙකු පාපන්දුවට පහරදෙන ආකාරය තවත් ක්‍රීඩකයින් පිරිසක් විසින් නිරීක්ෂණය කරති
3
si_train_4561
ක්‍රීඩකයෙක් පිත්තක් රැගෙන දුවයි
හොකී ක්‍රීඩකයෙක් තම පිත්ත අතැතිව සිටියි
3
si_train_4562
ක්‍රීඩකයෙක් පිත්තක් රැගෙන දුවයි
ක්‍රීඩකයෝ දෙදෙනෙක් හොකී තරඟයක නිරත වෙති
2.65
si_train_4563
ක්‍රීඩකයෙක් පිත්තක් රැගෙන දුවයි
මිනිසුන් පිරිසක් දුවමින් ක්‍රීඩා කරයි
3
si_train_4564
ක්‍රීඩකයෙක් පිත්තක් රැගෙන දුවයි
ක්‍රීඩකයින් දෙදෙනෙකු කොළ පැහැති ක්‍රීඩා පිටියක දුවමින් සිටිති
2.65
si_train_4565
හොකී ක්‍රීඩකයෙක් තම පිත්ත අතැතිව සිටියි
ක්‍රීඩකයෝ දෙදෙනෙක් හොකී තරඟයක නිරත වෙති
2.35
si_train_4566
හොකී ක්‍රීඩකයෙක් තම පිත්ත අතැතිව සිටියි
මිනිසුන් පිරිසක් දුවමින් ක්‍රීඩා කරයි
1.35
si_train_4567
හොකී ක්‍රීඩකයෙක් තම පිත්ත අතැතිව සිටියි
ක්‍රීඩකයින් දෙදෙනෙකු කොළ පැහැති ක්‍රීඩා පිටියක දුවමින් සිටිති
2.35
si_train_4568
ක්‍රීඩකයෝ දෙදෙනෙක් හොකී තරඟයක නිරත වෙති
මිනිසුන් පිරිසක් දුවමින් ක්‍රීඩා කරයි
2.65
si_train_4569
ක්‍රීඩකයෝ දෙදෙනෙක් හොකී තරඟයක නිරත වෙති
ක්‍රීඩකයින් දෙදෙනෙකු කොළ පැහැති ක්‍රීඩා පිටියක දුවමින් සිටිති
2.35
si_train_4570
මිනිසුන් පිරිසක් දුවමින් ක්‍රීඩා කරයි
ක්‍රීඩකයින් දෙදෙනෙකු කොළ පැහැති ක්‍රීඩා පිටියක දුවමින් සිටිති
2.65
si_train_4571
පුද්ගලයන් රැසක්‌ ව්‍යායාම වල නිරත වෙයි
මිනිසුන් පිරිසක් ගෘහස්ත ක්‍රීඩාගාරයක් තුල යම් සටන් කලාවක යෙදෙයි
2
si_train_4572
පුද්ගලයන් රැසක්‌ ව්‍යායාම වල නිරත වෙයි
සුදු කමිස ඇඳ ගත් මිනිසුන් කිහිප දෙනෙක් පුහුණු වීම් වල නිරත වන අතර ආසියානු ජාතික විනිශ්චයකරුවෙක් එදෙස බලා සිටියි
1.35
si_train_4573
පුද්ගලයන් රැසක්‌ ව්‍යායාම වල නිරත වෙයි
මිනිසුන් පිරිසක් ව්‍යායාම කරමින් සිටියි
5
si_train_4574
පුද්ගලයන් රැසක්‌ ව්‍යායාම වල නිරත වෙයි
තරුණයන් පිරිසක් පුහුණු වන ආකාරය වෙනත් පුද්ගලයකු විසින් නිරීක්ෂණය කරයි
1.65
si_train_4575
මිනිසුන් පිරිසක් ගෘහස්ත ක්‍රීඩාගාරයක් තුල යම් සටන් කලාවක යෙදෙයි
සුදු කමිස ඇඳ ගත් මිනිසුන් කිහිප දෙනෙක් පුහුණු වීම් වල නිරත වන අතර ආසියානු ජාතික විනිශ්චයකරුවෙක් එදෙස බලා සිටියි
2
si_train_4576
මිනිසුන් පිරිසක් ගෘහස්ත ක්‍රීඩාගාරයක් තුල යම් සටන් කලාවක යෙදෙයි
මිනිසුන් පිරිසක් ව්‍යායාම කරමින් සිටියි
1.65
si_train_4577
මිනිසුන් පිරිසක් ගෘහස්ත ක්‍රීඩාගාරයක් තුල යම් සටන් කලාවක යෙදෙයි
තරුණයන් පිරිසක් පුහුණු වන ආකාරය වෙනත් පුද්ගලයකු විසින් නිරීක්ෂණය කරයි
1.65
si_train_4578
සුදු කමිස ඇඳ ගත් මිනිසුන් කිහිප දෙනෙක් පුහුණු වීම් වල නිරත වන අතර ආසියානු ජාතික විනිශ්චයකරුවෙක් එදෙස බලා සිටියි
මිනිසුන් පිරිසක් ව්‍යායාම කරමින් සිටියි
1.35
si_train_4579
සුදු කමිස ඇඳ ගත් මිනිසුන් කිහිප දෙනෙක් පුහුණු වීම් වල නිරත වන අතර ආසියානු ජාතික විනිශ්චයකරුවෙක් එදෙස බලා සිටියි
තරුණයන් පිරිසක් පුහුණු වන ආකාරය වෙනත් පුද්ගලයකු විසින් නිරීක්ෂණය කරයි
3
si_train_4580
මිනිසුන් පිරිසක් ව්‍යායාම කරමින් සිටියි
තරුණයන් පිරිසක් පුහුණු වන ආකාරය වෙනත් පුද්ගලයකු විසින් නිරීක්ෂණය කරයි
2
si_train_4581
නැව් තටාකයක පරණ නැවක් නවතා තිබේ
ගොඩනැගිල්ලක් අසල ඇති ජලාශයේ විශාල බෝට්ටුවක් නවත්වා ඇත
3.35
si_train_4582
නැව් තටාකයක පරණ නැවක් නවතා තිබේ
ඇලක බෝට්ටුවක් නවත්වා ඇති අතර ඒ අසල සුදු හිස් වැස්මක් පැළඳ සිටින මිනිසෙකු දක්නට ලැබේ
3.35
si_train_4583
නැව් තටාකයක පරණ නැවක් නවතා තිබේ
නැව් තොටුපලක පැරණි නැවක් නවතා ඇත
4.65
si_train_4584
නැව් තටාකයක පරණ නැවක් නවතා තිබේ
නිවසක් අසල කම්කරුවෙකු සිටගෙන සිටියි
0.65
si_train_4585
ගොඩනැගිල්ලක් අසල ඇති ජලාශයේ විශාල බෝට්ටුවක් නවත්වා ඇත
ඇලක බෝට්ටුවක් නවත්වා ඇති අතර ඒ අසල සුදු හිස් වැස්මක් පැළඳ සිටින මිනිසෙකු දක්නට ලැබේ
2.65
si_train_4586
ගොඩනැගිල්ලක් අසල ඇති ජලාශයේ විශාල බෝට්ටුවක් නවත්වා ඇත
නැව් තොටුපලක පැරණි නැවක් නවතා ඇත
2.65
si_train_4587
ගොඩනැගිල්ලක් අසල ඇති ජලාශයේ විශාල බෝට්ටුවක් නවත්වා ඇත
නිවසක් අසල කම්කරුවෙකු සිටගෙන සිටියි
0.65
si_train_4588
ඇලක බෝට්ටුවක් නවත්වා ඇති අතර ඒ අසල සුදු හිස් වැස්මක් පැළඳ සිටින මිනිසෙකු දක්නට ලැබේ
නැව් තොටුපලක පැරණි නැවක් නවතා ඇත
2
si_train_4589
ඇලක බෝට්ටුවක් නවත්වා ඇති අතර ඒ අසල සුදු හිස් වැස්මක් පැළඳ සිටින මිනිසෙකු දක්නට ලැබේ
නිවසක් අසල කම්කරුවෙකු සිටගෙන සිටියි
1
si_train_4590
නැව් තොටුපලක පැරණි නැවක් නවතා ඇත
නිවසක් අසල කම්කරුවෙකු සිටගෙන සිටියි
0
si_train_4591
පුද්ගලයෙක් මුහුදු රළ මත ලිස්සා යයි
මිනිසෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි
4.35
si_train_4592
පුද්ගලයෙක් මුහුදු රළ මත ලිස්සා යයි
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
4
si_train_4593
පුද්ගලයෙක් මුහුදු රළ මත ලිස්සා යයි
මිනිසකු මුහුදු රළ පදියි
4.35
si_train_4594
පුද්ගලයෙක් මුහුදු රළ මත ලිස්සා යයි
තරුණයෙක් මුහුදු රළ සමඟ ක්‍රීඩාවෙහි යෙදෙමින් සිටියි
4.35
si_train_4595
මිනිසෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
3.65
si_train_4596
මිනිසෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි
මිනිසකු මුහුදු රළ පදියි
5
si_train_4597
මිනිසෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි
තරුණයෙක් මුහුදු රළ සමඟ ක්‍රීඩාවෙහි යෙදෙමින් සිටියි
4
si_train_4598
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
මිනිසකු මුහුදු රළ පදියි
3.65
si_train_4599
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
තරුණයෙක් මුහුදු රළ සමඟ ක්‍රීඩාවෙහි යෙදෙමින් සිටියි
3.35
si_train_4600