id stringlengths 10 13 | sentence_1 stringlengths 3 130 | sentence_2 stringlengths 3 130 ⌀ | similarity float64 0 5 |
|---|---|---|---|
si_train_4401 | මිනිසෙක් රෝද සහිත සපත්තු යොදා ගෙන ක්‍රීඩා කරයි | දම් පැහැ ඇදුමකින් සැරසුණු ළමයෙක් රූපයේ දැක්වෙයි | 0 |
si_train_4402 | මිනිසෙක් රෝද සහිත සපත්තු යොදා ගෙන ක්‍රීඩා කරයි | මිනිසෙකු රෝද සපත්තු පදියි | 4.35 |
si_train_4403 | මිනිසෙක් රෝද සහිත සපත්තු යොදා ගෙන ක්‍රීඩා කරයි | ඉරි සහිත කමිසයක් ඇඳ සිටින තරුණයා ඔහුගේ නර්තන දස්කම් පෙන්වයි | 1.35 |
si_train_4404 | මිනිසෙක් රෝද සහිත සපත්තු යොදා ගෙන ක්‍රීඩා කරයි | කුඩා ළමුන් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරති | 0.65 |
si_train_4405 | දම් පැහැ ඇදුමකින් සැරසුණු ළමයෙක් රූපයේ දැක්වෙයි | මිනිසෙකු රෝද සපත්තු පදියි | 1 |
si_train_4406 | දම් පැහැ ඇදුමකින් සැරසුණු ළමයෙක් රූපයේ දැක්වෙයි | ඉරි සහිත කමිසයක් ඇඳ සිටින තරුණයා ඔහුගේ නර්තන දස්කම් පෙන්වයි | 1 |
si_train_4407 | දම් පැහැ ඇදුමකින් සැරසුණු ළමයෙක් රූපයේ දැක්වෙයි | කුඩා ළමුන් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරති | 0.65 |
si_train_4408 | මිනිසෙකු රෝද සපත්තු පදියි | ඉරි සහිත කමිසයක් ඇඳ සිටින තරුණයා ඔහුගේ නර්තන දස්කම් පෙන්වයි | 0 |
si_train_4409 | මිනිසෙකු රෝද සපත්තු පදියි | කුඩා ළමුන් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරති | 0 |
si_train_4410 | ඉරි සහිත කමිසයක් ඇඳ සිටින තරුණයා ඔහුගේ නර්තන දස්කම් පෙන්වයි | කුඩා ළමුන් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරති | 0 |
si_train_4411 | කුඩා ළමයෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි | දිය රළ සමඟ සෙල්ලම් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි | 4.35 |
si_train_4412 | කුඩා ළමයෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි | කුඩා ළමයෙකු මුහුදු රළ පදියි | 4 |
si_train_4413 | කුඩා ළමයෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි | කොළ පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින තරුණයා හිමේ ස්කීං පුහුණු වීම් වල නිරත වෙයි | 0 |
si_train_4414 | කුඩා ළමයෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි | හිස් වැසුමක් පළඳින ලද තරුණයෙක් රෝද සපත්තු මතින් ගමන් කරයි | 0 |
si_train_4415 | දිය රළ සමඟ සෙල්ලම් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි | කුඩා ළමයෙකු මුහුදු රළ පදියි | 3 |
si_train_4416 | දිය රළ සමඟ සෙල්ලම් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි | කොළ පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින තරුණයා හිමේ ස්කීං පුහුණු වීම් වල නිරත වෙයි | 0 |
si_train_4417 | දිය රළ සමඟ සෙල්ලම් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි | හිස් වැසුමක් පළඳින ලද තරුණයෙක් රෝද සපත්තු මතින් ගමන් කරයි | 0 |
si_train_4418 | කුඩා ළමයෙකු මුහුදු රළ පදියි | කොළ පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින තරුණයා හිමේ ස්කීං පුහුණු වීම් වල නිරත වෙයි | 0 |
si_train_4419 | කුඩා ළමයෙකු මුහුදු රළ පදියි | හිස් වැසුමක් පළඳින ලද තරුණයෙක් රෝද සපත්තු මතින් ගමන් කරයි | 0 |
si_train_4420 | කොළ පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින තරුණයා හිමේ ස්කීං පුහුණු වීම් වල නිරත වෙයි | හිස් වැසුමක් පළඳින ලද තරුණයෙක් රෝද සපත්තු මතින් ගමන් කරයි | 0 |
si_train_4421 | කාන්තාවන් දෙදෙනෙක් මල්ලවපොර තරඟයක යෙදෙති | ගැහැණු දෙදෙනෙක් මල්ලව පොර තරඟයක යෙදී සිටිති | 4.65 |
si_train_4422 | කාන්තාවන් දෙදෙනෙක් මල්ලවපොර තරඟයක යෙදෙති | කාන්තාවන් දෙදෙනෙක් බොක්සින් ක්‍රීඩාවේ යෙදී සිටියි | 4 |
si_train_4423 | කාන්තාවන් දෙදෙනෙක් මල්ලවපොර තරඟයක යෙදෙති | නිල් පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින තරුණයා තරප්පු පේලියේ අත්වැල උඩින් පනිනු පෙනේ | 0 |
si_train_4424 | කාන්තාවන් දෙදෙනෙක් මල්ලවපොර තරඟයක යෙදෙති | කුඩා ළමයෙකු ජලය මත පාවෙමින් සිටියි | 0 |
si_train_4425 | ගැහැණු දෙදෙනෙක් මල්ලව පොර තරඟයක යෙදී සිටිති | කාන්තාවන් දෙදෙනෙක් බොක්සින් ක්‍රීඩාවේ යෙදී සිටියි | 3.65 |
si_train_4426 | ගැහැණු දෙදෙනෙක් මල්ලව පොර තරඟයක යෙදී සිටිති | නිල් පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින තරුණයා තරප්පු පේලියේ අත්වැල උඩින් පනිනු පෙනේ | 0 |
si_train_4427 | ගැහැණු දෙදෙනෙක් මල්ලව පොර තරඟයක යෙදී සිටිති | කුඩා ළමයෙකු ජලය මත පාවෙමින් සිටියි | 0 |
si_train_4428 | කාන්තාවන් දෙදෙනෙක් බොක්සින් ක්‍රීඩාවේ යෙදී සිටියි | නිල් පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින තරුණයා තරප්පු පේලියේ අත්වැල උඩින් පනිනු පෙනේ | 0 |
si_train_4429 | කාන්තාවන් දෙදෙනෙක් බොක්සින් ක්‍රීඩාවේ යෙදී සිටියි | කුඩා ළමයෙකු ජලය මත පාවෙමින් සිටියි | 0 |
si_train_4430 | නිල් පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින තරුණයා තරප්පු පේලියේ අත්වැල උඩින් පනිනු පෙනේ | කුඩා ළමයෙකු ජලය මත පාවෙමින් සිටියි | 0 |
si_train_4431 | මිනිසෙක් හිම කන්දක සිට කරනම් ගසයි | හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් උසකින් පහළට වැටෙයි | 2.65 |
si_train_4432 | මිනිසෙක් හිම කන්දක සිට කරනම් ගසයි | මිනිසෙක් හිම මත කරනම් ගසයි | 4 |
si_train_4433 | මිනිසෙක් හිම කන්දක සිට කරනම් ගසයි | පිරිමි දරුවෝ පිරිසක් වීදියේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති | 0 |
si_train_4434 | මිනිසෙක් හිම කන්දක සිට කරනම් ගසයි | තරුණියන් දෙදෙනෙකු වේදිකාවක් මත සටන් කරමින් සිටිති | 0 |
si_train_4435 | හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් උසකින් පහළට වැටෙයි | මිනිසෙක් හිම මත කරනම් ගසයි | 3 |
si_train_4436 | හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් උසකින් පහළට වැටෙයි | පිරිමි දරුවෝ පිරිසක් වීදියේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති | 0 |
si_train_4437 | හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් උසකින් පහළට වැටෙයි | තරුණියන් දෙදෙනෙකු වේදිකාවක් මත සටන් කරමින් සිටිති | 0 |
si_train_4438 | මිනිසෙක් හිම මත කරනම් ගසයි | පිරිමි දරුවෝ පිරිසක් වීදියේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති | 0 |
si_train_4439 | මිනිසෙක් හිම මත කරනම් ගසයි | තරුණියන් දෙදෙනෙකු වේදිකාවක් මත සටන් කරමින් සිටිති | 0 |
si_train_4440 | පිරිමි දරුවෝ පිරිසක් වීදියේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති | තරුණියන් දෙදෙනෙකු වේදිකාවක් මත සටන් කරමින් සිටිති | 0 |
si_train_4441 | යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් වේගයෙන් තම යතුරු පැදිය පදවාගෙන යයි | මෝටර් සයිකල් ධාවන තරඟයක යෙදී සිටින තරඟකරුවෙක් රූපයේ දැක්වෙයි | 4.35 |
si_train_4442 | යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් වේගයෙන් තම යතුරු පැදිය පදවාගෙන යයි | මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි | 4.35 |
si_train_4443 | යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් වේගයෙන් තම යතුරු පැදිය පදවාගෙන යයි | දම්පැහැති ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයා රෝලර් බ්ලේඩිං පුහුණු වීම් වල නිරත වෙයි | 0 |
si_train_4444 | යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් වේගයෙන් තම යතුරු පැදිය පදවාගෙන යයි | හිම ක්‍රීඩා කරන්නෙකු ගස් අතරින් ඉහළට විසිවී ඇත | 0 |
si_train_4445 | මෝටර් සයිකල් ධාවන තරඟයක යෙදී සිටින තරඟකරුවෙක් රූපයේ දැක්වෙයි | මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි | 4.35 |
si_train_4446 | මෝටර් සයිකල් ධාවන තරඟයක යෙදී සිටින තරඟකරුවෙක් රූපයේ දැක්වෙයි | දම්පැහැති ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයා රෝලර් බ්ලේඩිං පුහුණු වීම් වල නිරත වෙයි | 0 |
si_train_4447 | මෝටර් සයිකල් ධාවන තරඟයක යෙදී සිටින තරඟකරුවෙක් රූපයේ දැක්වෙයි | හිම ක්‍රීඩා කරන්නෙකු ගස් අතරින් ඉහළට විසිවී ඇත | 0 |
si_train_4448 | මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි | දම්පැහැති ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයා රෝලර් බ්ලේඩිං පුහුණු වීම් වල නිරත වෙයි | 0 |
si_train_4449 | මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි | හිම ක්‍රීඩා කරන්නෙකු ගස් අතරින් ඉහළට විසිවී ඇත | 0 |
si_train_4450 | දම්පැහැති ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයා රෝලර් බ්ලේඩිං පුහුණු වීම් වල නිරත වෙයි | හිම ක්‍රීඩා කරන්නෙකු ගස් අතරින් ඉහළට විසිවී ඇත | 0 |
si_train_4451 | යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන ගමන් කරයි | මෝටර් බයිසිකලයක නැගී තනි රෝදයකින් සිටින තරුණයෙක් රූපයේ දැක්වෙයි | 4.35 |
si_train_4452 | යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන ගමන් කරයි | මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි | 2.65 |
si_train_4453 | යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන ගමන් කරයි | බොකුටු තඹ හිසකෙස් ඇති පිරිමි දරුවෙක් තම පිහිණුම් ලෑල්ල සමඟ මුහුදේ පීනයි | 0 |
si_train_4454 | යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන ගමන් කරයි | කහ පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි | 2.65 |
si_train_4455 | මෝටර් බයිසිකලයක නැගී තනි රෝදයකින් සිටින තරුණයෙක් රූපයේ දැක්වෙයි | මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි | 2.35 |
si_train_4456 | මෝටර් බයිසිකලයක නැගී තනි රෝදයකින් සිටින තරුණයෙක් රූපයේ දැක්වෙයි | බොකුටු තඹ හිසකෙස් ඇති පිරිමි දරුවෙක් තම පිහිණුම් ලෑල්ල සමඟ මුහුදේ පීනයි | 0 |
si_train_4457 | මෝටර් බයිසිකලයක නැගී තනි රෝදයකින් සිටින තරුණයෙක් රූපයේ දැක්වෙයි | කහ පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි | 3 |
si_train_4458 | මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි | බොකුටු තඹ හිසකෙස් ඇති පිරිමි දරුවෙක් තම පිහිණුම් ලෑල්ල සමඟ මුහුදේ පීනයි | 0 |
si_train_4459 | මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි | කහ පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි | 3.65 |
si_train_4460 | බොකුටු තඹ හිසකෙස් ඇති පිරිමි දරුවෙක් තම පිහිණුම් ලෑල්ල සමඟ මුහුදේ පීනයි | කහ පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි | 0 |
si_train_4461 | මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි | ඡායරූප ශිල්පියෙක් හිම මත ලිස්සා යාමේ තරඟයක් ඡායරූප ගත කරයි | 1 |
si_train_4462 | මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි | මිනිසෙකු හිම මත ලිස්සා යයි | 3.35 |
si_train_4463 | මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි | බ්ලොන්ඩ් පැහැති හිසකෙස් ඇති තරුණියෝ දෙදෙනෙක් රෙස්ලිං ක්‍රීඩාවේ යෙදෙයි | 0 |
si_train_4464 | මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි | නිල් පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි | 0 |
si_train_4465 | ඡායරූප ශිල්පියෙක් හිම මත ලිස්සා යාමේ තරඟයක් ඡායරූප ගත කරයි | මිනිසෙකු හිම මත ලිස්සා යයි | 2 |
si_train_4466 | ඡායරූප ශිල්පියෙක් හිම මත ලිස්සා යාමේ තරඟයක් ඡායරූප ගත කරයි | බ්ලොන්ඩ් පැහැති හිසකෙස් ඇති තරුණියෝ දෙදෙනෙක් රෙස්ලිං ක්‍රීඩාවේ යෙදෙයි | 0 |
si_train_4467 | ඡායරූප ශිල්පියෙක් හිම මත ලිස්සා යාමේ තරඟයක් ඡායරූප ගත කරයි | නිල් පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි | 0 |
si_train_4468 | මිනිසෙකු හිම මත ලිස්සා යයි | බ්ලොන්ඩ් පැහැති හිසකෙස් ඇති තරුණියෝ දෙදෙනෙක් රෙස්ලිං ක්‍රීඩාවේ යෙදෙයි | 0 |
si_train_4469 | මිනිසෙකු හිම මත ලිස්සා යයි | නිල් පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි | 0 |
si_train_4470 | බ්ලොන්ඩ් පැහැති හිසකෙස් ඇති තරුණියෝ දෙදෙනෙක් රෙස්ලිං ක්‍රීඩාවේ යෙදෙයි | නිල් පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි | 0 |
si_train_4471 | මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි | හිම මත ලිස්සා යාමේ තරඟයක අවස්ථාවක් රූපයේ දැක්වෙයි | 3.65 |
si_train_4472 | මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි | මිනිසෙකු හිම මත ලිස්සා යයි | 3.65 |
si_train_4473 | මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි | නිල් පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ යෙදෙයි | 3.65 |
si_train_4474 | මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි | පුද්ගලයෙකු විසින් හිම ක්‍රීඩා කරන ස්ථානයක් පටිගත කරයි | 2.35 |
si_train_4475 | හිම මත ලිස්සා යාමේ තරඟයක අවස්ථාවක් රූපයේ දැක්වෙයි | මිනිසෙකු හිම මත ලිස්සා යයි | 3.65 |
si_train_4476 | හිම මත ලිස්සා යාමේ තරඟයක අවස්ථාවක් රූපයේ දැක්වෙයි | නිල් පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ යෙදෙයි | 3 |
si_train_4477 | හිම මත ලිස්සා යාමේ තරඟයක අවස්ථාවක් රූපයේ දැක්වෙයි | පුද්ගලයෙකු විසින් හිම ක්‍රීඩා කරන ස්ථානයක් පටිගත කරයි | 2.35 |
si_train_4478 | මිනිසෙකු හිම මත ලිස්සා යයි | නිල් පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ යෙදෙයි | 4 |
si_train_4479 | මිනිසෙකු හිම මත ලිස්සා යයි | පුද්ගලයෙකු විසින් හිම ක්‍රීඩා කරන ස්ථානයක් පටිගත කරයි | 2 |
si_train_4480 | නිල් පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ යෙදෙයි | පුද්ගලයෙකු විසින් හිම ක්‍රීඩා කරන ස්ථානයක් පටිගත කරයි | 1.65 |
si_train_4481 | මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි | අත් වැටක් මත ස්කෙටින්ග් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි | 1.65 |
si_train_4482 | මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි | මිනිසෙකු වැටක් මත සිට පැනීමට සුදානම් වෙයි | 1.35 |
si_train_4483 | මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි | කහ පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසා තරඟයක මෝටර් සයිකලය පදවයි | 0.65 |
si_train_4484 | මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි | ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි | 0.65 |
si_train_4485 | අත් වැටක් මත ස්කෙටින්ග් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි | මිනිසෙකු වැටක් මත සිට පැනීමට සුදානම් වෙයි | 2.65 |
si_train_4486 | අත් වැටක් මත ස්කෙටින්ග් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි | කහ පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසා තරඟයක මෝටර් සයිකලය පදවයි | 0.65 |
si_train_4487 | අත් වැටක් මත ස්කෙටින්ග් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි | ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි | 1 |
si_train_4488 | මිනිසෙකු වැටක් මත සිට පැනීමට සුදානම් වෙයි | කහ පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසා තරඟයක මෝටර් සයිකලය පදවයි | 0.65 |
si_train_4489 | මිනිසෙකු වැටක් මත සිට පැනීමට සුදානම් වෙයි | ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි | 1 |
si_train_4490 | කහ පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසා තරඟයක මෝටර් සයිකලය පදවයි | ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි | 0.65 |
si_train_4491 | මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි | බාධක මතින් ගමන් කරන පාපැදිකරුවෙක් රූපයේ දැක්වෙයි | 2.65 |
si_train_4492 | මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | 4.35 |
si_train_4493 | මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි | පුද්ගලයෙක් තැනිතලා ප්‍රදේශයක තම මෝටර් සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 2.35 |
si_train_4494 | මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි | තරුණයෙකු අත් වැටක් මතින් ලිස්සා යයි | 0 |
si_train_4495 | බාධක මතින් ගමන් කරන පාපැදිකරුවෙක් රූපයේ දැක්වෙයි | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | 2.35 |
si_train_4496 | බාධක මතින් ගමන් කරන පාපැදිකරුවෙක් රූපයේ දැක්වෙයි | පුද්ගලයෙක් තැනිතලා ප්‍රදේශයක තම මෝටර් සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 1.65 |
si_train_4497 | බාධක මතින් ගමන් කරන පාපැදිකරුවෙක් රූපයේ දැක්වෙයි | තරුණයෙකු අත් වැටක් මතින් ලිස්සා යයි | 0.35 |
si_train_4498 | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | පුද්ගලයෙක් තැනිතලා ප්‍රදේශයක තම මෝටර් සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 2 |
si_train_4499 | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | තරුණයෙකු අත් වැටක් මතින් ලිස්සා යයි | 0 |
si_train_4500 | පුද්ගලයෙක් තැනිතලා ප්‍රදේශයක තම මෝටර් සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | තරුණයෙකු අත් වැටක් මතින් ලිස්සා යයි | 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.