id stringlengths 10 13 | sentence_1 stringlengths 3 130 | sentence_2 stringlengths 3 130 ⌀ | similarity float64 0 5 |
|---|---|---|---|
si_train_4301 | මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරණම් ගසයි | පාපැදිකරුවෙක් උඩු ගුවනේ සිටින දර්ශනයක් රූපයේ දැක්වෙයි | 3 |
si_train_4302 | මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරණම් ගසයි | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | 4.65 |
si_train_4303 | මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරණම් ගසයි | සුදු ජැකැට්ටුවක් ඇඳ සිටින අයිස් හොකී ක්‍රීඩකයා දැල රකියි | 0 |
si_train_4304 | මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරණම් ගසයි | නිල් පැහැති ඇඳුමකින් සැරසි පුද්ගලයෙකු පිටිය අසල සිටගෙන සිටියි | 0.65 |
si_train_4305 | පාපැදිකරුවෙක් උඩු ගුවනේ සිටින දර්ශනයක් රූපයේ දැක්වෙයි | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | 3.35 |
si_train_4306 | පාපැදිකරුවෙක් උඩු ගුවනේ සිටින දර්ශනයක් රූපයේ දැක්වෙයි | සුදු ජැකැට්ටුවක් ඇඳ සිටින අයිස් හොකී ක්‍රීඩකයා දැල රකියි | 0.65 |
si_train_4307 | පාපැදිකරුවෙක් උඩු ගුවනේ සිටින දර්ශනයක් රූපයේ දැක්වෙයි | නිල් පැහැති ඇඳුමකින් සැරසි පුද්ගලයෙකු පිටිය අසල සිටගෙන සිටියි | 0.65 |
si_train_4308 | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | සුදු ජැකැට්ටුවක් ඇඳ සිටින අයිස් හොකී ක්‍රීඩකයා දැල රකියි | 0 |
si_train_4309 | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | නිල් පැහැති ඇඳුමකින් සැරසි පුද්ගලයෙකු පිටිය අසල සිටගෙන සිටියි | 0 |
si_train_4310 | සුදු ජැකැට්ටුවක් ඇඳ සිටින අයිස් හොකී ක්‍රීඩකයා දැල රකියි | නිල් පැහැති ඇඳුමකින් සැරසි පුද්ගලයෙකු පිටිය අසල සිටගෙන සිටියි | 1 |
si_train_4311 | අයිස් හොකී ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් පන්දුව දෙසට ඇස් යොමා ගෙන සිටියි | හොකී ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | 2.35 |
si_train_4312 | අයිස් හොකී ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් පන්දුව දෙසට ඇස් යොමා ගෙන සිටියි | මිනිසෙකු ක්‍රීඩා කරමින් බිම බලා සිටියි | 1.65 |
si_train_4313 | අයිස් හොකී ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් පන්දුව දෙසට ඇස් යොමා ගෙන සිටියි | සුදු ඇඳුමක් ඇඳ සිටින පච්ච කෙටූ ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි | 0 |
si_train_4314 | අයිස් හොකී ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් පන්දුව දෙසට ඇස් යොමා ගෙන සිටියි | තරුණයෙකු පාපැදියත් සමග ගුවනට විසිවී සිටියි | 0 |
si_train_4315 | හොකී ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | මිනිසෙකු ක්‍රීඩා කරමින් බිම බලා සිටියි | 1.65 |
si_train_4316 | හොකී ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | සුදු ඇඳුමක් ඇඳ සිටින පච්ච කෙටූ ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි | 0 |
si_train_4317 | හොකී ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | තරුණයෙකු පාපැදියත් සමග ගුවනට විසිවී සිටියි | 0 |
si_train_4318 | මිනිසෙකු ක්‍රීඩා කරමින් බිම බලා සිටියි | සුදු ඇඳුමක් ඇඳ සිටින පච්ච කෙටූ ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි | 1.65 |
si_train_4319 | මිනිසෙකු ක්‍රීඩා කරමින් බිම බලා සිටියි | තරුණයෙකු පාපැදියත් සමග ගුවනට විසිවී සිටියි | 1 |
si_train_4320 | සුදු ඇඳුමක් ඇඳ සිටින පච්ච කෙටූ ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි | තරුණයෙකු පාපැදියත් සමග ගුවනට විසිවී සිටියි | 0 |
si_train_4321 | ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි | ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටින ටෙනිස් ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | 3.65 |
si_train_4322 | ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි | මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | 4.35 |
si_train_4323 | ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි | සුදු ඇඳුමක් ඇඳ සිටින කලු ඇමරිකානු ජාතික ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි | 0 |
si_train_4324 | ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි | ක්‍රීඩකයෙකු හොකී ක්‍රීඩා කිරීමට සුදානම් වී සිටියි | 0 |
si_train_4325 | ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටින ටෙනිස් ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | 4.35 |
si_train_4326 | ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටින ටෙනිස් ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | සුදු ඇඳුමක් ඇඳ සිටින කලු ඇමරිකානු ජාතික ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි | 0 |
si_train_4327 | ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටින ටෙනිස් ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | ක්‍රීඩකයෙකු හොකී ක්‍රීඩා කිරීමට සුදානම් වී සිටියි | 0 |
si_train_4328 | මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | සුදු ඇඳුමක් ඇඳ සිටින කලු ඇමරිකානු ජාතික ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි | 0 |
si_train_4329 | මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | ක්‍රීඩකයෙකු හොකී ක්‍රීඩා කිරීමට සුදානම් වී සිටියි | 0 |
si_train_4330 | සුදු ඇඳුමක් ඇඳ සිටින කලු ඇමරිකානු ජාතික ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි | ක්‍රීඩකයෙකු හොකී ක්‍රීඩා කිරීමට සුදානම් වී සිටියි | 0 |
si_train_4331 | උඩුකය නිරුවත් මිනිසෙක් කරනම් ගසමින් ක්‍රීඩා කරයි | ස්කෙටින්ග් ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | 0.35 |
si_train_4332 | උඩුකය නිරුවත් මිනිසෙක් කරනම් ගසමින් ක්‍රීඩා කරයි | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | 3.35 |
si_train_4333 | උඩුකය නිරුවත් මිනිසෙක් කරනම් ගසමින් ක්‍රීඩා කරයි | සුදු හිස්වැස්මක් පැළඳ සිටින ආසියානු ජාතිකයා බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 1 |
si_train_4334 | උඩුකය නිරුවත් මිනිසෙක් කරනම් ගසමින් ක්‍රීඩා කරයි | තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි | 0.65 |
si_train_4335 | ස්කෙටින්ග් ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | 0.35 |
si_train_4336 | ස්කෙටින්ග් ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | සුදු හිස්වැස්මක් පැළඳ සිටින ආසියානු ජාතිකයා බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 0 |
si_train_4337 | ස්කෙටින්ග් ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි | 0 |
si_train_4338 | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | සුදු හිස්වැස්මක් පැළඳ සිටින ආසියානු ජාතිකයා බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 0 |
si_train_4339 | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි | 0 |
si_train_4340 | සුදු හිස්වැස්මක් පැළඳ සිටින ආසියානු ජාතිකයා බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි | 0 |
si_train_4341 | පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් කරට කර තරඟයක යෙදෙයි | විරුද්ධ පිලේ ක්‍රීඩකයෙක් නතර කිරීමට උත්සාහ කරන පැසිපන්දු ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | 3.65 |
si_train_4342 | පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් කරට කර තරඟයක යෙදෙයි | මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | 3.35 |
si_train_4343 | පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් කරට කර තරඟයක යෙදෙයි | සුදු හිස්වැස්මක් සහ රතු | 0 |
si_train_4344 | පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් කරට කර තරඟයක යෙදෙයි | තරුණයින් පිරිසක් වේදිකාවක් මත සිටගෙන සිටියි | 0 |
si_train_4345 | විරුද්ධ පිලේ ක්‍රීඩකයෙක් නතර කිරීමට උත්සාහ කරන පැසිපන්දු ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | 2.65 |
si_train_4346 | විරුද්ධ පිලේ ක්‍රීඩකයෙක් නතර කිරීමට උත්සාහ කරන පැසිපන්දු ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | සුදු හිස්වැස්මක් සහ රතු | 0 |
si_train_4347 | විරුද්ධ පිලේ ක්‍රීඩකයෙක් නතර කිරීමට උත්සාහ කරන පැසිපන්දු ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි | තරුණයින් පිරිසක් වේදිකාවක් මත සිටගෙන සිටියි | 0 |
si_train_4348 | මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | සුදු හිස්වැස්මක් සහ රතු | 0 |
si_train_4349 | මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | තරුණයින් පිරිසක් වේදිකාවක් මත සිටගෙන සිටියි | 0 |
si_train_4350 | සුදු හිස්වැස්මක් සහ රතු | තරුණයින් පිරිසක් වේදිකාවක් මත සිටගෙන සිටියි | 0 |
si_train_4351 | අයෙක් මාර්ගයක් දිගේ පාපැදියක් ධාවනය කරයි | බයිසිකලයක නැගී යන ගැහැණු ළමයෙක් රූපයේ දැක්වෙයි | 2 |
si_train_4352 | අයෙක් මාර්ගයක් දිගේ පාපැදියක් ධාවනය කරයි | මිනිසකු පාර දිගේ බයිසිකලයක් පදියි | 4.65 |
si_train_4353 | අයෙක් මාර්ගයක් දිගේ පාපැදියක් ධාවනය කරයි | සුදු ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයෙක් අයිස් හොකී ක්‍රීඩාවේ නියැලෙනු පෙනේ | 0 |
si_train_4354 | අයෙක් මාර්ගයක් දිගේ පාපැදියක් ධාවනය කරයි | සුදු පැහැති ඇඳුමෙන් සැරසි ක්‍රීඩකයෙකු පන්දුව අත්කර ගැනීමට උත්සාහ කරයි | 0 |
si_train_4355 | බයිසිකලයක නැගී යන ගැහැණු ළමයෙක් රූපයේ දැක්වෙයි | මිනිසකු පාර දිගේ බයිසිකලයක් පදියි | 2.35 |
si_train_4356 | බයිසිකලයක නැගී යන ගැහැණු ළමයෙක් රූපයේ දැක්වෙයි | සුදු ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයෙක් අයිස් හොකී ක්‍රීඩාවේ නියැලෙනු පෙනේ | 0 |
si_train_4357 | බයිසිකලයක නැගී යන ගැහැණු ළමයෙක් රූපයේ දැක්වෙයි | සුදු පැහැති ඇඳුමෙන් සැරසි ක්‍රීඩකයෙකු පන්දුව අත්කර ගැනීමට උත්සාහ කරයි | 0 |
si_train_4358 | මිනිසකු පාර දිගේ බයිසිකලයක් පදියි | සුදු ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයෙක් අයිස් හොකී ක්‍රීඩාවේ නියැලෙනු පෙනේ | 0 |
si_train_4359 | මිනිසකු පාර දිගේ බයිසිකලයක් පදියි | සුදු පැහැති ඇඳුමෙන් සැරසි ක්‍රීඩකයෙකු පන්දුව අත්කර ගැනීමට උත්සාහ කරයි | 0 |
si_train_4360 | සුදු ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයෙක් අයිස් හොකී ක්‍රීඩාවේ නියැලෙනු පෙනේ | සුදු පැහැති ඇඳුමෙන් සැරසි ක්‍රීඩකයෙකු පන්දුව අත්කර ගැනීමට උත්සාහ කරයි | 1.35 |
si_train_4361 | මිනිසෙක් කරණම් ගසන ආකාරය දෙස වෙනත් අයෙක් බලා සිටී | ළමයෙක් බටහිර නර්තන විලාසයක යෙදී සිටියි | 0.35 |
si_train_4362 | මිනිසෙක් කරණම් ගසන ආකාරය දෙස වෙනත් අයෙක් බලා සිටී | මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි | 2.65 |
si_train_4363 | මිනිසෙක් කරණම් ගසන ආකාරය දෙස වෙනත් අයෙක් බලා සිටී | තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩකයා ටෙනිස් තරඟයක පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි | 0 |
si_train_4364 | මිනිසෙක් කරණම් ගසන ආකාරය දෙස වෙනත් අයෙක් බලා සිටී | පුද්ගලයෙකු මාර්ගයක් ඔස්සේ පාපැදියක් ධාවනය කරමින් සිටියි | 0 |
si_train_4365 | ළමයෙක් බටහිර නර්තන විලාසයක යෙදී සිටියි | මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි | 1.35 |
si_train_4366 | ළමයෙක් බටහිර නර්තන විලාසයක යෙදී සිටියි | තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩකයා ටෙනිස් තරඟයක පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි | 0 |
si_train_4367 | ළමයෙක් බටහිර නර්තන විලාසයක යෙදී සිටියි | පුද්ගලයෙකු මාර්ගයක් ඔස්සේ පාපැදියක් ධාවනය කරමින් සිටියි | 0 |
si_train_4368 | මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි | තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩකයා ටෙනිස් තරඟයක පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි | 0 |
si_train_4369 | මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි | පුද්ගලයෙකු මාර්ගයක් ඔස්සේ පාපැදියක් ධාවනය කරමින් සිටියි | 0 |
si_train_4370 | තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩකයා ටෙනිස් තරඟයක පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි | පුද්ගලයෙකු මාර්ගයක් ඔස්සේ පාපැදියක් ධාවනය කරමින් සිටියි | 0 |
si_train_4371 | මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි | හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් පාපුවරුවක් මත සිටියි | 3 |
si_train_4372 | මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | 1 |
si_train_4373 | මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි | උඩුකය නිරුවත් හැඩිදැඩි මිනිසෙක් එළි මහනේ ස්කේටිං පුහුණුවීම් වල යෙදෙයි | 0.35 |
si_train_4374 | මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි | තරුණයෙකු නර්තනයෙහි යෙදෙන අයුරු තවත් තරුණයෙකු විසින් නරඹනු ලබයි | 0 |
si_train_4375 | හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් පාපුවරුවක් මත සිටියි | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | 1 |
si_train_4376 | හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් පාපුවරුවක් මත සිටියි | උඩුකය නිරුවත් හැඩිදැඩි මිනිසෙක් එළි මහනේ ස්කේටිං පුහුණුවීම් වල යෙදෙයි | 0.35 |
si_train_4377 | හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් පාපුවරුවක් මත සිටියි | තරුණයෙකු නර්තනයෙහි යෙදෙන අයුරු තවත් තරුණයෙකු විසින් නරඹනු ලබයි | 0 |
si_train_4378 | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | උඩුකය නිරුවත් හැඩිදැඩි මිනිසෙක් එළි මහනේ ස්කේටිං පුහුණුවීම් වල යෙදෙයි | 0.65 |
si_train_4379 | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | තරුණයෙකු නර්තනයෙහි යෙදෙන අයුරු තවත් තරුණයෙකු විසින් නරඹනු ලබයි | 1 |
si_train_4380 | උඩුකය නිරුවත් හැඩිදැඩි මිනිසෙක් එළි මහනේ ස්කේටිං පුහුණුවීම් වල යෙදෙයි | තරුණයෙකු නර්තනයෙහි යෙදෙන අයුරු තවත් තරුණයෙකු විසින් නරඹනු ලබයි | 0 |
si_train_4381 | මිනිසෙක් පඩි පෙළක් අසල සිට උඩ පනියි | ළමයෙක් අත් වැටක් උඩින් පනියි | 1.65 |
si_train_4382 | මිනිසෙක් පඩි පෙළක් අසල සිට උඩ පනියි | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | 2 |
si_train_4383 | මිනිසෙක් පඩි පෙළක් අසල සිට උඩ පනියි | ක්‍රීඩකයන් දෙදෙනෙක් පාපන්දු තරඟයක නිරත වන අතර දම් පැහැති 10 ජර්සිය ඇඳ සිටින තරුණයා අතැතිව පන්දුව තිබේ | 0 |
si_train_4384 | මිනිසෙක් පඩි පෙළක් අසල සිට උඩ පනියි | කොළ පැහැති බැම්මක් මත පුද්ගලයෙකු ලිස්සා යයි | 0.65 |
si_train_4385 | ළමයෙක් අත් වැටක් උඩින් පනියි | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | 1.35 |
si_train_4386 | ළමයෙක් අත් වැටක් උඩින් පනියි | ක්‍රීඩකයන් දෙදෙනෙක් පාපන්දු තරඟයක නිරත වන අතර දම් පැහැති 10 ජර්සිය ඇඳ සිටින තරුණයා අතැතිව පන්දුව තිබේ | 0 |
si_train_4387 | ළමයෙක් අත් වැටක් උඩින් පනියි | කොළ පැහැති බැම්මක් මත පුද්ගලයෙකු ලිස්සා යයි | 0.35 |
si_train_4388 | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | ක්‍රීඩකයන් දෙදෙනෙක් පාපන්දු තරඟයක නිරත වන අතර දම් පැහැති 10 ජර්සිය ඇඳ සිටින තරුණයා අතැතිව පන්දුව තිබේ | 0 |
si_train_4389 | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | කොළ පැහැති බැම්මක් මත පුද්ගලයෙකු ලිස්සා යයි | 0 |
si_train_4390 | ක්‍රීඩකයන් දෙදෙනෙක් පාපන්දු තරඟයක නිරත වන අතර දම් පැහැති 10 ජර්සිය ඇඳ සිටින තරුණයා අතැතිව පන්දුව තිබේ | කොළ පැහැති බැම්මක් මත පුද්ගලයෙකු ලිස්සා යයි | 0 |
si_train_4391 | ළමුන් පිරිසක් මාර්ගයක් මද පාපන්දු ක්‍රීඩාවේ යෙදෙති | ළමයින් කණ්ඩායමක් වීදියක පාපන්දු තරඟයක යෙදී සිටිති | 4.65 |
si_train_4392 | ළමුන් පිරිසක් මාර්ගයක් මද පාපන්දු ක්‍රීඩාවේ යෙදෙති | කුඩා ළමුන් පිරිසක් පාරක් මැද ක්‍රීඩා කරයි | 4 |
si_train_4393 | ළමුන් පිරිසක් මාර්ගයක් මද පාපන්දු ක්‍රීඩාවේ යෙදෙති | ලා නිල් පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින කාන්තාව බයිසිකලයෙන් ගමන් කරයි | 0 |
si_train_4394 | ළමුන් පිරිසක් මාර්ගයක් මද පාපන්දු ක්‍රීඩාවේ යෙදෙති | තරුණයෙකු පඩි පෙළක ඉහල සිට පහළට පනියි | 0 |
si_train_4395 | ළමයින් කණ්ඩායමක් වීදියක පාපන්දු තරඟයක යෙදී සිටිති | කුඩා ළමුන් පිරිසක් පාරක් මැද ක්‍රීඩා කරයි | 3.65 |
si_train_4396 | ළමයින් කණ්ඩායමක් වීදියක පාපන්දු තරඟයක යෙදී සිටිති | ලා නිල් පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින කාන්තාව බයිසිකලයෙන් ගමන් කරයි | 0 |
si_train_4397 | ළමයින් කණ්ඩායමක් වීදියක පාපන්දු තරඟයක යෙදී සිටිති | තරුණයෙකු පඩි පෙළක ඉහල සිට පහළට පනියි | 0 |
si_train_4398 | කුඩා ළමුන් පිරිසක් පාරක් මැද ක්‍රීඩා කරයි | ලා නිල් පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින කාන්තාව බයිසිකලයෙන් ගමන් කරයි | 0 |
si_train_4399 | කුඩා ළමුන් පිරිසක් පාරක් මැද ක්‍රීඩා කරයි | තරුණයෙකු පඩි පෙළක ඉහල සිට පහළට පනියි | 0 |
si_train_4400 | ලා නිල් පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින කාන්තාව බයිසිකලයෙන් ගමන් කරයි | තරුණයෙකු පඩි පෙළක ඉහල සිට පහළට පනියි | 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.