Datasets:
speech_id string | date string | speaker string | text string | year int64 | micro_topic_cluster int64 | macro_topic string |
|---|---|---|---|---|---|---|
SP_18769 | 2025-09-12 | ගරු සජිත් ප්‍රේමදාස | ** ගරු නියෝජ්‍ය ඇමතිතුමනි, මම ඔබතුමන්ලාගේ උපදේශක කාරක සභාවටත් ඇවිල්ලා මේ ප්‍රශ්නය ඇහුවා. ඔබතුමා එදා ඒකට උත්තරයක් දුන්නා. මා හිතන විධියට, ඒ වෙලාවේ විෂය භාර ඇමතිවරයාත් හිටියා. නමුත්, මේ ගැන රට දැන ගැනීමත් ඉතාම වැදගත් කියලායි මා හිතන්නේ. මාධ්‍යවල පළ වෙලා තිබෙනවා, ධීවර සංස්ථාව වසා දමනවා කියන කාරණාව. ඒ නිසායි මම ඔබතුමාගෙන් ... | 2,025 | -1 | Procedural Noise |
SP_05227 | 2019-09-04 | ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා | ** 2015 වර්ෂයේදී අපේ ආණ්ඩුව බලයට පැමිණි පසු තමයි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය කියන එක රටට දැනෙන අමාත්‍යාංශයක් බවට පත් වුණේ. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අපේ කවුරුන් හෝ වියපත් ඇමතිවරයකුට තමයි එදා දුන්නේ. 2015 අවුරුද්දෙන් පසුව තමයි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය කියන අමාත්‍යාංශය බොහොම ජනප්‍රිය අමාත්‍යාංශයක් බවට පත් වෙන්න ව... | 2,019 | -1 | Procedural Noise |
SP_18127 | 2025-03-20 | ගරු රවී කරුණානායක මහතා | ** ආණ්ඩුවට අපි ඒ වාගේ අදහස් යොමු කළාම අපට බැණ බැණ වුණත් ඒවා පාවිච්චි කරලා අප කියන මාර්ගයේ යන්න පුළුවන්. [බාධා කිරීමක්) අපි කියන ක්‍රමය පාවිච්චි කරලා, අපට බැණලා ඒ පාරේම යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අවුරුදු 76ක ශාපය ගැන කිව්වාට අපි ඔක්කෝම එකයි. ඔය පැත්තේ ඉන්න අයගේ සහෝදරත්වය වාගේම මේ පැත්තේත්,- (බාධා කිරීමක්) මොකක්ද ... | 2,025 | -1 | Procedural Noise |
SP_12984 | 2022-12-03 | ගරු ඉරාන් වික්‍රමරත්න මහතා | ** මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ආර්ථිකයක් ගොඩනැගීමේදී විනිවිදභාවය සහ වගවීම ඉතා වැදගත්. නමුත් මෙම අය වැය ලේඛනය තුළ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළ එම විනිවිදභාවය අප දකින්නේ නැහැ. දූෂණය සහ වංචාව වැළැක්වීමට නිසි වැඩපිළිවෙළක් නැතිව ජනතාව මත බදු පැටවීම සාධාරණ නැහැ. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කථා කරනවා. එය කළ යුත්තේ ව... | 2,022 | 290 | Macro-Topic 1 |
SP_10206 | 2021-12-31 | ලසන්ත අලගියවන්න | ** ගරු කථානායකතුමනි, සමුපකාර ක්ෂේත්‍රයේ සිදු වූ වංචා පිළිබඳව කථා කළාට සමස්ත ව්‍යාපාරයම එතැනට දමන්න එපා කියා මම ඉල්ලා සිටිනවා. අදටත් සමුපකාර ව්‍යාපාරයේ රුපියල් බිලියන 75ක පමණ වාර්ෂික පිරිවැටුමක් තිබෙනවා වගේම ඉතා හොඳින් කෙරෙන සමිතිත් තිබෙනවා. මෙවර අය වැය තුළින් මුදල් අමාත්‍යතුමා යෝජනා කළා වංචනික බැංකු නිසා ගනුදෙනුකරුවන්ට... | 2,021 | 80 | Macro-Topic 10 |
SP_18962 | 2025-10-22 | ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා | ** கௌரவ தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய தினம் இடம்பெறுகின்ற போதைப்பொருள் கடத்தல் மற்றும் ஒழுங்கமைக்கப்பட்ட குற்றக் கும்பலுக்கு எதிரான நிகழ்ச்சித்திட்டம் தொடர்பான ஒத்திவைப்புப் பிரேரணை மீதான விவாதம் காலத்துக்குப் பொருத்தமானது. தற்போது நமது நாட்டில் போதைப்பொருள் கடத்தலும் ஒழுங்கமைக்கப்பட்ட குற்றச்செயல்களும் நகமு... | 2,025 | 43 | Macro-Topic 2 |
SP_09517 | 2021-11-01 | ගරු බුද්ධික පතිරණ මහතා | ** ගරු කථානායක තුමනි, ප්‍රජානනය, ආවේදන, මනෝචාලක කියලා අධ්‍යාපනයේ ත්‍රිවිධ අරමුණු තිබෙනවා. ඒ කියන්නේ, දැනුම, ආකල්ප හා කුසලතායි. විෂයානුබද්ධ කාරණා අයත් වන්නේ ප්‍රජානනය කියන කොටසටයි. මේක පටලවා ගන්න එපා, මේ කියන්නේ ප්‍රජනනය නොවෙයි, ප්‍රජානනය ගැනයි. ආවේදන සහ මනෝචාලක ගත්තොත්, විශේෂයෙන්ම ක්‍රීඩාව අයත් වන්නේ මනෝචාලක කියන ක්ෂේත... | 2,021 | 22 | Macro-Topic 25 |
SP_05648 | 2020-02-18 | ගරු අජිත් පී. පෙරේරා මහතා | ** ගරු කථානායක තුමනි, මෙම කාරණය පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී ඉතාම හොඳින් සලකා බැලුවා. ඒ සලකා බැලීමෙන් පස්සේ, මේ පාර්ලිමේන්තුව විසින් අනුගමනය කරන සම්ප්‍රදාය පිළිබඳව ඉතාම හොඳින් දන්නා හැන්සාඩ් සංස්කාරකතුමියට වගකීම පැවරුවා, මෙහි ඇති පාර්ලිමේන්තුවට නොගැළපෙන්නා වූ සියලු දේ ඉවත් කරන්න. ඒ අනුව, ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉ... | 2,020 | -1 | Procedural Noise |
SP_09619 | 2021-11-16 | එස්. එම්. මරික්කාර් මහතා | ** ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් මගේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබාදීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව පිළිබඳ ඔබතුමා දැනුවත් ද? එම ගිවිසුම ප්‍රකාරව කෙරවලපිටියේ ගෑස් පර්යන්තය හා ගෑස් නළ පද්ධතිය ඉදිකිරීමේ අවස්ථාව නිව් ෆෝට... | 2,021 | 172 | Macro-Topic 1 |
SP_13011 | 2022-12-09 | ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා | ** මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද විවාදයට ගන්නා වැය ශීර්ෂ අතරින් ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳවත් මේ ගරු සභාවේදී වැඩිපුර කථා කරනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරනවාය කියන විශාල මාතෘකාව යොදාගෙන බලයට ආපු මේ කණ්ඩායම අද ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ආරක්ෂක සේනා තමන්ගේ ආරක්ෂාවට යොදා ගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව පිඹුර... | 2,022 | 244 | Macro-Topic 20 |
SP_05971 | 2020-10-06 | ගරු (මේජර්) සුර්දර්ශන දෙනිපිටිය මහතා | ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, යුද හමුදාව දරුවන් ඝාතනය කළා කියලා සෙල්වරාජා කජේන්ද්‍රන් මන්ත්‍රීතුමා මේ අවස්ථාවේ ප්‍රකාශයක් කළා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියා මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ වාගේ අවස්ථාවක එවැනි ප්‍රකාශයක් කිරීම ඉතාම වැරදියි. කිසිම වෙලාවක ශ්‍රී ලංකා යුද හමුද... | 2,020 | -1 | Procedural Noise |
SP_11033 | 2022-04-19 | ගරු කබීර් හෂීම් | ** ගරු කථානායක තුමනි, මම සභානායකතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න කැමැතියි; ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමනි, මහජන ආරක්ෂක ආඥාපනත යටතේ නිකුත් කළ ප්‍රකාශනය අවලංගු කළ බව ඔබතුමා සඳහන් කළා, හදිසි නීතිය පනවන්න කටයුතු කිරීමේ හේතුවත් කිව්වා. මේ රටේ මිනිස්සු අද පාරට බැහැලා ඉන්නේ මොන හේතුවටද කියලා ඔබතුමන්ලා ඇතුළු අපි කවුරුත් දන්නවා; රටේ ප්... | 2,022 | 268 | Macro-Topic 8 |
SP_04196 | 2019-03-18 | ගරු දයාසිරි ජයසේකර | ** ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ උත්තරය ලබා දීම සම්බන්ධයෙන් අපේ ඇමතිතුමාට ස්තුතිවන්ත වනවා. මම හිතන්නේ ඔබතුමා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය භාර අරගෙන ටික දවසක් වනවා. මේ වනකොට මේ ප්‍රශ්නය, විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන බව ඔබතුමා දන්නවා. මේ ප්‍රශ්නය නිසා අර්බුද ගණනාවක් ඇතිවෙලා තිබෙනවා. රටේ කිරි නිෂ්පාදනය කරන සමහර ග... | 2,019 | 16 | Macro-Topic 21 |
SP_17487 | 2024-12-18 | ගරු (නීතිඥ) රවුෆ් හකීම් මහතා | ** ගරු කථානායකතුමනි, මගේ දෙවන අතුරු ප්‍රශ්නය මෙයයි. අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඊයේ ජනාධිපති අරමුදලේ සිද්ධ වුණු සමහර වැරදි ක්‍රියා පිළිබඳව දීර්ඝ විස්තරයක් කළා. ඒ වාගේම ඔබතුමන්ලා පොරොන්දු වුණේ හොරු අල්ලනවා කියලා නේ. ඉතින් හොරු අල්ලද්දී, මේ වාගේ පර්යේෂණ වලිනුත් දැන් කරුණු හෙළිදරව් වෙලා තිබෙනවා නේ. සමහර සමාගම් ව්‍යතිරේකයක් හැට... | 2,024 | -1 | Procedural Noise |
SP_04693 | 2019-06-04 | ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා | ** ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අතුරු ප්‍රශ්නයක් අහන්නට අවසරයි. ගරු රාජ්‍ය ඇමතිතුමනි, විශේෂයෙන්ම මනම්පිටියේ වැලි ගොඩ දැමීම ගැනයි අහන්නේ. මීට පෙර මනම්පිටියේ වැලි ගොඩ දාලා ජීවත් වුණේ පුද්ගලයන් 100ක පමණ ප්‍රමාණයක්. දැන් මනම් පිටියේ 200කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් ඉන්නවා, වැලි ගොඩ දාලා ජීවත් වන. භූ විද්‍යා සමීක්ෂණ හා පත... | 2,019 | 145 | Macro-Topic 14 |
SP_17962 | 2025-03-05 | ගරු බී. ආරියවංශ මහතා | ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ස්ථිර කරන ගමන්, එතුමා අද මේ පාර්ලිමේන්තුවට ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවාය කියන කාරණයත් මම කියන්න ඕනෑ. එතුමා වාගේම මමත් නියෝජනය කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කය. එතුමා සඳහන් කළ ආකාරයට රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම, කො... | 2,025 | 67 | Macro-Topic 28 |
SP_14269 | 2023-06-07 | ගරු අනුර දිසානායක | මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අර්බුදය නිසා අපට වෙළෙඳ පොළ වහන්න සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපේ දේශීය කර්මාන්තවල යම් වර්ධනයක් අත් පත් වී තිබෙනවා. දැන් අපි මොකද කරන්න ඕනෑ? දැන් අපි දේශීය කර්මාන්තවල ඇති වී තිබෙන මේ වර්ධනය ආරක්ෂා කර ගැනීම සඳහා උපාය මාර්ගය සකස් කරමින් තමයි ආනයන සීමා ලිහිල් කරන්න ඕනෑ. නමුත් දැනට අපට ල... | 2,023 | -1 | Procedural Noise |
SP_16455 | 2024-02-21 | සාල්ස් නිර්මලනාදන් | ** கௌரவ தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே! நாட்டினுடைய இன்றைய நிலைமை தொடர்பாக எதிர்க்கட்சி யினால் கொண்டுவரப்பட்ட ஒத்திவைப்புப் பிரேரணையிலே உரையாற்றச் சந்தர்ப்பமளித்தமைக்கு நன்றியைத் தெரிவித்துக் கொள்கிறேன். இன்று உலக தாய்மொழி தினமாகும். தமிழ் மொழியைத் தாய் மொழியாகக்கொண்டு பிறந்ததையிட்டு நான் பெருமிதம் கொள்கிறேன். எங்களு... | 2,024 | -1 | Procedural Noise |
SP_04364 | 2019-04-01 | දිනේෂ් ගුණවර්ධන | ** මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද උදෑසන වැය ශීර්ෂ දෙකක් පරාජය වීම සම්බන්ධයෙන් සභානායකතුමා කළ ප්‍රකාශය අසත්‍යයි, පක්ෂ නායක රැස්වීමේදී එවැනි එකඟතාවක් ඇති වුණේ නැහැ. මා ළඟ තිබෙන මාර්තු 8 වෙනිදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ (Committee on Parliamentary Business) වාර්තාවේ එවැනි කිසිම එකඟතාවක් නැහැ. නියඟය නිසා රට ප... | 2,019 | -1 | Procedural Noise |
SP_06751 | 2021-01-22 | ගරු ශෙහාන් සේමසිංහ | ** මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපේ රජය බදු සංශෝධන ගෙන එන්නේ ඉතාමත් සැලසුම් සහගතවයි. ජනතාව මත පැටවී තිබූ අසීමිත බදු බර අඩු කරලා, නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීමයි අපේ අරමුණ. වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බද්දේ සහන ලබා දීම තුළින් අපේක්ෂා කරන්නේ දේශීය නිෂ්පාදකයන්ට අවශ්‍ය තාක්ෂණය සහ යන්ත්‍රෝපකරණ පහසුවෙන් ගෙන්වා ගැනීමට ඉ... | 2,021 | 314 | Macro-Topic 1 |
SP_14143 | 2023-05-24 | ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා | ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි. කල්මුනේ වෙස්ලි උසස් විද්‍යාලයේ නව තාක්ෂණ පීඨයක් ඉදිකිරීම වෙනුවට පවතින ගොඩනැඟිල්ලක් තාක්ෂණ පීඨයක් බවට පරිවර්තනය කිරීමට කළ යෝජනාව මත එම කටයුතු දැනටමත් සිදු කෙරෙමින් පවතී. එම ගොඩනැඟිල්ල කඩා ඉවත් කළේ එය සිසුන් කැඳවීමට නුසුදුසු තත්ත්වයක පැවතුණ නිසා බව විදුහල්පතිගේ ලිපි... | 2,023 | 104 | Macro-Topic 7 |
SP_10712 | 2022-03-16 | ගරු විජිත හේරත් | ** ඒ වාගේම තමයි මේ කප්පාදු කිරීම්. මේ ආර්ථිකයේ අද දිගටම කරන්නේ කප්පාදු කිරීම්. එහෙම නැතිව මේවා මේ අර්බුදයෙන් රට ගොඩ ගන්නා උපාය මාර්ගික ක්‍රියාමාර්ග නොවෙයි. ආනයන සීමා කරන එක. භාණ්ඩ මිල වැඩි කරන එක, බදු වර්ග වැඩි කරන එක තමයි කර තිබෙන්නේ. අද හැම ක්ෂේත්‍රයකම බොහෝ දේවල මිල දෙගුණයකින්, තුන් ගුණයකින් වැඩි වෙලා තිබෙන්නේ. මට මත... | 2,022 | 274 | Macro-Topic 4 |
SP_09211 | 2021-10-05 | (මහාචාර්ය) චරිත හේරත් | ** යටත් විජිත යුගයෙන් පසුව අපේ රටේ ඇති විය යුතු දේශපාලන විසඳුම් පිළිබඳව සිංහල හෝ දෙමළ නායකයෙකු ඉදිරිපත් කරන ඕනෑම ධනාත්මක අදහසක් සමඟ අප සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර, ජනාධිපතිතුමා දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට ගත් තීරණය මම අගය කරමි . සිංහල බහුතර සමාජය රජයට ඡන්දය ලබා දුන්නේ දෙමළ හෝ මුස්ලිම් ජනතාව කොන් කිරීමට නොව, රටක්... | 2,021 | 275 | Macro-Topic 8 |
SP_19028 | 2025-11-12 | ගරු උපුල් කිත්සිරි මහතා | ** ගරු කථානායකතුමනි, ගරු ඇමතිතුමා මඩුවන්වෙල වලව්ව පිළිබඳව විස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නා. අපි දන්නවා, මේ වලව්වට අවුරුදු 300 ක පමණ ඉතිහාසයක් වාගේම ඒ ගොඩනැඟිලිවලටත් අවුරුදු 100කට අධික පුරාවෘත්තයක් තිබෙන බව. ඒ ඓතිහාසික භුමියේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඒ ගොඩනැඟිල්ල මැද මිදුල් 21ක් සහ කාමර 120ක් වාගේ ප්‍රමාණයකින් ය... | 2,025 | 44 | Macro-Topic 29 |
SP_09843 | 2021-12-07 | ගරු හේෂා විතානගේ | ** ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නය අහනවා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මගේ කථාව ආරම්භ කරන්න පෙර කිව යුතු දෙයක් තිබෙනවා. මම පාර්ලිමේන්තුවට පැමිණි දා සිටම ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කථානායකතුමා, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා නොමැති වේලාවට මූලාසනය ගන්නා සභාපති නාමාවලියට අපේ පක්ෂයෙන් මගේ නමත් යෝජනා කළා. ඒ අනුව... | 2,021 | -1 | Procedural Noise |
SP_01590 | 2017-11-17 | ගරු බන්දුල ගුණවර්ධන | ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන ආයතන තුනයි මනා ශිෂ්ට සම්පන්න සමාජයක නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අතිශයින් වැදගත් වෙන අංශ තුනක්. අපි ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් ලෙස විධායකය හා අධිකරණය පිළිබඳව සහ ස්වාධීනව කටයුතු කරන විගණකාධිපති, මැතිවරණ කොමසාරිස් යනාදිය පිළිබඳ සාකච්ඡා... | 2,017 | -1 | Procedural Noise |
SP_09552 | 2021-11-11 | ගරු රෝහණ බණ්ඩාර | ** ගරු සෞඛ්‍ය ඇමතිතුමනි, ඔබතුමා කියනවා මම අහගෙන හිටියා, ඔබතුමා නීතිපතිතුමාගෙන් අවසර පැතුවා කියලා, vaccines දෙක ගත්තේ නැති අයට ප්‍රසිද්ධ ස්ථාන වලට ඇතුළු වීම සම්බන්ධව කටයුතු කිරීමේදී නීතිය ක්‍රියාත්මක කළ හැකි ද කියන එක ගැන. එහෙම නම්, අද අපිට ගැටලුවක් තිබෙනවා. ගරු ඇමතිතුමනි, සෞඛ්‍යය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා මේක ඔබතුමාටත් අ... | 2,021 | 102 | Macro-Topic 7 |
SP_18118 | 2025-03-20 | ගරු (ආචාර්‌ය) හර්ෂ ද සිල්වා මහතා | ** ඒක මම පිළිගන්නවා. ඔබතුමන්ලා ඒක මේ පනත් කෙටුම්පතට ඇතුළත් කරලා තිබෙනවා. ඒක තමයි මම කිව්වේ, oxymoron කියලා. මොකද, Personal Income Tax එක සියයට 36ක් වෙන කල් යනවා. Personal Income Tax එක සියයට 15න් නවතින්නේ නැහැ. එතකොට එකම පුද්ගලයා එක් පැත්තක corporate හැටියටත්, අනෙක් පැත්තට personal හැටියටත් තමයි මෙතැනදී බලන්නේ. | 2,025 | -1 | Procedural Noise |
SP_12168 | 2022-09-22 | ගරු චාමර සම්පත් දසනායක මහතා | ** ඒ අය රට හදන්න උදව් කරන්න ඕනෑ. තමන්ගේ නායකයා -රටේ ජනාධිපති - තමන්ගේ පාසලේ නම්, තමන්ගේ රටේ අගමැති තමන්ගේ පාසලේ නම්, විපක්ෂ නායකතුමාත් රෝයල් එකේ නම්, රෝයල් එකට තමයි වගකීම තිබෙන්නේ ඉතින් ඔබතුමන්ලා මේ රට හදන්න. ලෝකය පුරා විසිරුණු, ඉහළ තැන්වල ඉන්න හැමෝටම වගකීමක් තිබෙනවා, රෝයල් ආණ්ඩුව ආරක්ෂා කර ගන්න. මේක රෝයල් ආණ්ඩුවක්. හැ... | 2,022 | -1 | Procedural Noise |
SP_09707 | 2021-11-25 | ගරු ලක්ෂ්මන් කිරිඇල්ල | ** ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුව බලයට පත් වෙලා ඉදිරිපත් කරපු පළමුවෙනි අය වැයෙන්ම - first Budget එකෙන්ම - වැට බදු සහන දීලා රුපියල් බිලියන 800ක් නැති කර ගත්තා. මේ ආණ්ඩුවේ ප්‍රශ්න වලට මුල එතැනයි. ගරු කථානායකතුමනි, යහ පාලන ආණ්ඩුව බලයට එනකොට අපේ ආදායම Rs. 1,000 billion. අපේ අවුරුදු හතරහමාරක කාලය තුළ අපි ඒක රුපියල් බිලියන 2,00... | 2,021 | -1 | Procedural Noise |
SP_19571 | 2026-02-06 | ගරු හෙක්ටර් අප්පුහාමි මහතා | ** එතකොට, ඔබතුමා එව්වර වස වෙලා. හොඳයි, බොහොම හොඳයි. ගරු කථානායකතුමනි, රුපියල් බිලියන 7ක 8ක වාගේ ආදායමක් මේ අළු - ash - විකුණා ලබාගෙන තිබෙනවා. හැබැයි, මේකෙන් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය සඳහා සහ අනෙකුත් වැඩසටහන්වලට වියදම් කරලා තිබෙන්නේ රුපියල් මිලියන 91යි. ගරු කථානායකතුමනි, ඒක කොච්චර අසාධාරණද කියලා ඔබතුමාට තේරෙන්නේ නැහ... | 2,026 | -1 | Procedural Noise |
SP_19181 | 2025-11-22 | ගරු (වෛද්‍ය ) ඉලෙයිය තම්බි සිරිනාත් මහතා | ** මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මට තව විනාඩියක් ලබා දෙන්න. அடுத்து, மருத்துவ மாதுக்களின் பிரச்சினை பாரிய பிரச்சினையாகக் காணப்படுகின்றது. இவர்கள் மாகாணத்தில் சமச்சீரற்ற வகையில் இருக்கிறார்கள். சில மாவட்டங்களில் அதிகமாகவும், மட்டக்களப்பு மாவட்டத்தில் மிகக் குறைவாகவும் இருக்கிறார்கள். இந்த விடயத்தில் மாகாணப் பணிப்பாளருக்... | 2,025 | -1 | Procedural Noise |
SP_12702 | 2022-11-16 | ගරු මයන්ත දිසානායක මහතා | ** ගරු කථානායකතුමනි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් මම අසනවා, ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තර සංඛ්‍යාව කොපමණද, ඒවා පිහිටා ඇති ප්‍රදේශ කවරේද, රක්ෂිත වනාන්තර අනවසරයෙන් එළි පෙහෙළි කරනු ලබන බව පිළිගන්නේද, එසේ නම්, මේ වන විට අනවසර එළි පෙහෙළි කිරීම් සිදුකර ඇති රක්ෂිත වනාන්තර සංඛ්‍යාව කොපමණ ද, රක්ෂිත වනාන්තර අනවසරයෙන... | 2,022 | 169 | Macro-Topic 14 |
SP_04858 | 2019-07-10 | (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා | ** ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මහා මාර්ග අමාත්‍යවරයා වන එතුමාට අපි රුපියල් බිලියන 85 ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර දෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අප පිළිගත යුතු කාරණයක් තිබෙනවා. අපේ ශ්‍රී ලාංකික ජාතිය මේ රටේ නිදහසින් පසු ඉතිහාසයේ අවුරුදු 30ක් ඉතාම දරුණු අභ්‍යන්තර යුද්ධ හා ගැටුම්වලට මුහුණ දීපු ජාතියක්. මහින්ද... | 2,019 | -1 | Procedural Noise |
SP_14550 | 2023-07-06 | ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා | මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, අද මේ රටේ ඉතාම වැදගත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි මේ පනත තුළ තිබෙන නීතිය නමන්න නොදී ක්‍රියාත්මක කිරීමයි වැදගත් වන්නේ. නීතිය නමපු අවස්ථා අපි ඉතිහාසයේ ඕනෑ තරම් දැකලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වේවා, ඇමතිවරයාට වේවා, හැම කෙනෙකුටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුත... | 2,023 | 243 | Macro-Topic 26 |
SP_12586 | 2022-11-04 | ගරු මනුෂ නානායක්කාර | ** ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රාජ්‍ය සේවකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේදී අප අමාත්‍යාංශය මේ වන විටත් පියවර රැසක් ගෙන තිබෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට අපි labour market study එකක් ආරම්භ කර තිබෙනවා. ලෝකයේ පවතින රැකියා ඉල්ලුමට ගැළපෙන පරිදි අපේ ශ්‍රමිකයන් පුහුණු කිරීම අපේ මූලික අරමුණයි. විශේෂයෙන්ම බර වාහන රියැදුරන් සහ සාත්ත... | 2,022 | 154 | Macro-Topic 19 |
SP_12438 | 2022-10-20 | සාණක්කියන් රාජපුත්තිරන් රාසමානික්කම් | ** බොහොම ස්තුතියි, ගරු ඇමතිතුමනි. මගේ පළමුවැනි අතුරු ප්‍රශ්නය මෙයයි. මම අහපු ප්‍රශ්නයේ (අ) (i) කොටසට පිළිතුර විධියට ඔබතුමා කිව්වා, තෘණ බිම් වශයෙන් හෙක්ටෙයාර 18,000ක විතර ප්‍රමාණයක් ගැන යම්කිසි ලේඛනයක සඳහන්ව තිබෙනවා කියලා ගරු ඇමතිතුමනි, ඒ භූමිය තෘණ බිම් හැටියට අද වෙන කොට නැහැ. ඒ භූමියෙන් වැඩි ප්‍රමාණයක් - හෙක්ටෙයාර දහස්... | 2,022 | -1 | Procedural Noise |
Dataset Card for Sri Lanka Parliamentary Hansard
Sri Lanka Parliamentary Hansard is a trilingual parliamentary speech corpus built from publicly available Hansard records of the Parliament of Sri Lanka. It contains Sinhala (සිංහල), Tamil (தமிழ்), English, and code-mixed speeches from 2017 to 2026, with speaker names, dates, and topic-modeling labels.
The dataset was created for the research paper "Trilingual Topic Modeling of Sri Lankan Parliamentary Debates", associated with MERCon 2026, and supports work on low-resource multilingual NLP, parliamentary discourse analysis, and unsupervised topic modeling.
This is a research dataset and is not an official account, publication, or endorsement of the Parliament of Sri Lanka.
Dataset Details
Each row represents a speech-level Hansard segment. The topic labels were generated using a multilingual topic-modeling pipeline based on BGE-M3 embeddings, UMAP dimensionality reduction, HDBSCAN micro-topic clustering, and macro-topic aggregation.
Dataset Sources
- Dataset repository: https://huggingface.co/datasets/sl-parliamentary-nlp/sl-parliamentary-hansard-17-26
- Project dashboard: https://hansards.vercel.app/
- Code repository: https://github.com/HimathX/lk-hansard-topic-modeling
- Publication venue: https://mercon.uom.lk/
- Primary source: Publicly available official Hansard PDFs from the Parliament of Sri Lanka archive: https://www.parliament.lk/en/business-of-parliament/hansards
Uses
Direct Use
This dataset is intended for:
- Multilingual NLP research for Sinhala, Tamil, English, and code-mixed text
- Parliamentary discourse analysis
- Topic modeling and clustering research
- Low-resource language benchmarking
- Political science research on agenda setting and temporal attention
- Speaker-level and event-level analysis of parliamentary debate
Out-of-Scope Use
This dataset should not be used as:
- An official parliamentary record
- A source for legal, electoral, or policy decisions without manual verification against the original Hansard documents
- A ground-truth political stance or sentiment dataset
- A complete representation of every parliamentary utterance without accounting for extraction and filtering limitations
Dataset Structure
| Column | Type | Description |
|---|---|---|
speech_id |
string | Unique speech identifier, such as SP_00000 |
date |
string | Parliamentary session date in YYYY-MM-DD format |
speaker |
string | Normalized speaker name, which may appear in Sinhala, Tamil, or English |
text |
string | Full speech text in the original language, including possible code-mixing |
year |
integer | Year extracted from the session date |
micro_topic_cluster |
integer | HDBSCAN micro-topic cluster label; -1 indicates procedural noise or an unassigned speech |
macro_topic |
string | Aggregated macro-topic label, such as Macro-Topic 3, or Procedural Noise |
How to Get Started
Install the Hugging Face datasets library:
pip install datasets pandas
Load the dataset with the default configuration:
from datasets import load_dataset
dataset = load_dataset(
"sl-parliamentary-nlp/sl-parliamentary-hansard-17-26",
"default",
download_mode="force_redownload",
)
print(dataset)
Convert to pandas:
train_df = dataset["train"].to_pandas()
test_df = dataset["test"].to_pandas()
df = train_df
print(df[["date", "speaker", "macro_topic", "text"]].head())
Example: count speeches by macro-topic:
topic_counts = (
df["macro_topic"]
.fillna("Unassigned")
.value_counts()
)
print(topic_counts.head(10))
Corpus Construction
The corpus was constructed from official Hansard PDFs available through the Sri Lankan parliamentary archive.
The processing pipeline included:
- Scraping publicly available Hansard PDFs.
- Extracting text with Google Gemini, selected because OCR struggles with the dual-column trilingual layout and historical Sinhala/Tamil font encodings.
- Segmenting extracted text into speech-level units.
- Normalizing speaker names across Sinhala, Tamil, and English variants.
- Removing structural headers, footers, and short non-substantive fragments.
- Assigning topic labels through the multilingual topic-modeling pipeline.
Topic Modeling Method
The topic-modeling pipeline used:
- Embeddings: BGE-M3 dense multilingual embeddings
- Dimensionality reduction: UMAP
- Micro-topic clustering: HDBSCAN
- Macro-topic aggregation: empirical dendrogram cut over micro-topic centroids
- Noise handling: HDBSCAN label
-1for procedural or low-density speeches
The final topic-modeling run produced:
| Item | Value |
|---|---|
| Topic-labeled speeches | 19,553 |
| HDBSCAN micro-topics | 336 |
| Procedural/noise speeches | 6,921 |
| Substantive clustered speeches | 12,632 |
| Macro-topic groups | 30 |
Evaluation
The project includes a manually labeled 300-speech evaluation sample and reviewer-facing evaluation artifacts in the companion code repository.
Internal clustering benchmarks reported for the full corpus include:
| Algorithm | K | Noise % | Evaluated rows | Silhouette | Calinski-Harabasz | Davies-Bouldin |
|---|---|---|---|---|---|---|
| HDBSCAN | 336 | 35.4% | 12,632 | 0.5741 | 15,052 | 0.5148 |
| KMeans | 336 | 0.0% | 19,553 | 0.4076 | 13,098 | 0.8745 |
| Agglomerative | 336 | 0.0% | 19,553 | 0.3812 | 12,217 | 0.9088 |
Limitations
- Extraction noise: The source PDFs contain complex formatting, multilingual text, and historical font encodings. LLM-based extraction improves coverage but may still introduce errors.
- Speaker normalization: Names are normalized heuristically, so rare or ambiguous speaker variants may remain unmerged.
- Topic labels are unsupervised:
micro_topic_clusterandmacro_topicare model-generated analytical labels, not official parliamentary categories. - Noise labels are real text: Speeches labeled
-1are not invalid records; they are simply not assigned to a dense HDBSCAN topic region. - Temporal coverage is uneven: Parliamentary sitting frequency differs by year, so raw counts should be normalized before making year-to-year claims.
- Political text can be sensitive: Users should manually verify outputs before using the dataset in high-stakes political, journalistic, legal, or policy contexts.
Bias, Risks, and Considerations
The dataset reflects the language, framing, and political priorities present in parliamentary debate. It may contain partisan language, allegations, sensitive political claims, and socially biased statements made by speakers. Topic models may amplify or obscure these patterns depending on preprocessing choices and clustering parameters.
Researchers should treat the dataset as a computational research resource, not as a neutral summary of Sri Lankan politics.
Citation
If you use this dataset, please cite:
@inproceedings{dhanapala2026trilingual,
title={Trilingual Topic Modeling of Sri Lankan Parliamentary Debates},
author={Dhanapala, Himath and Daishika, Haren and Kuruppu, Himandhi and Seneviratne, Sithija and Kavindya, Ashini and Narasinghe, Patalee and Weerasekara, Sandeepa and de Silva, Nisansa and Wickramanayake, Sandareka},
booktitle={Proceedings of the 12th Moratuwa Engineering Research Conference (MERCon 2026)},
year={2026},
publisher={University of Moratuwa, Sri Lanka},
url={https://mercon.uom.lk/}
}
Dataset Card Authors
This dataset card was prepared by the Sri Lanka Parliamentary NLP project team based on the companion research repository and dataset publishing artifacts.
License
The dataset is released under the Apache 2.0 license. The underlying Hansard text is derived from publicly available parliamentary records of the Parliament of Sri Lanka.
- Downloads last month
- 95