id stringlengths 10 13 | sentence_1 stringlengths 3 130 | sentence_2 stringlengths 3 130 ⌀ | similarity float64 0 5 |
|---|---|---|---|
si_train_701 | ක්‍රීඩකයන් පිරිසක් පන්දුව සඳහා පොර කයි | ක්‍රීඩකයන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි | 2.65 |
si_train_702 | ක්‍රීඩකයන් පිරිසක් පන්දුව සඳහා පොර කයි | ක්‍රීඩකයකු ප්‍රතිවාදියා මතට පැන ගෝල පහරක් වලකයි | 1.65 |
si_train_703 | ක්‍රීඩකයන් පිරිසක් පන්දුව සඳහා පොර කයි | කණ්ඩායම් දෙකක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙති | 1.65 |
si_train_704 | ක්‍රීඩකයන් පිරිසක් පන්දුව සඳහා පොර කයි | සොකර් ක්‍රීඩකයන් තිදෙනෙක් ගැටෙන අතර පන්දුව සීමාවෙන් ඉවතට විසි වෙයි | 1.65 |
si_train_705 | ක්‍රීඩකයන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි | ක්‍රීඩකයකු ප්‍රතිවාදියා මතට පැන ගෝල පහරක් වලකයි | 1 |
si_train_706 | ක්‍රීඩකයන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි | කණ්ඩායම් දෙකක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙති | 1.35 |
si_train_707 | ක්‍රීඩකයන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි | සොකර් ක්‍රීඩකයන් තිදෙනෙක් ගැටෙන අතර පන්දුව සීමාවෙන් ඉවතට විසි වෙයි | 0.35 |
si_train_708 | ක්‍රීඩකයකු ප්‍රතිවාදියා මතට පැන ගෝල පහරක් වලකයි | කණ්ඩායම් දෙකක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙති | 1 |
si_train_709 | ක්‍රීඩකයකු ප්‍රතිවාදියා මතට පැන ගෝල පහරක් වලකයි | සොකර් ක්‍රීඩකයන් තිදෙනෙක් ගැටෙන අතර පන්දුව සීමාවෙන් ඉවතට විසි වෙයි | 1.65 |
si_train_710 | කණ්ඩායම් දෙකක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙති | සොකර් ක්‍රීඩකයන් තිදෙනෙක් ගැටෙන අතර පන්දුව සීමාවෙන් ඉවතට විසි වෙයි | 1.35 |
si_train_711 | පිට්ට්ටනියක් මත දෙපිරිසක් අතර පාපන්දු ක්‍රීඩාවක් පැවැත්වේ | ක්‍රීඩකයන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | 4 |
si_train_712 | පිට්ට්ටනියක් මත දෙපිරිසක් අතර පාපන්දු ක්‍රීඩාවක් පැවැත්වේ | ක්‍රීඩකයකු ප්‍රතිවාදියාගේ මග හරස් කරමින් ගෝල පහරක් වලකන්නට උත්සහ කරයි | 1.35 |
si_train_713 | පිට්ට්ටනියක් මත දෙපිරිසක් අතර පාපන්දු ක්‍රීඩාවක් පැවැත්වේ | කණ්ඩායම් දෙකක ක්‍රීඩකයෝ තිදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති | 3.35 |
si_train_714 | පිට්ට්ටනියක් මත දෙපිරිසක් අතර පාපන්දු ක්‍රීඩාවක් පැවැත්වේ | පන්දුව රැගෙන එන පා අන්දු ක්‍රීඩකයාව වැලැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි | 2 |
si_train_715 | ක්‍රීඩකයන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | ක්‍රීඩකයකු ප්‍රතිවාදියාගේ මග හරස් කරමින් ගෝල පහරක් වලකන්නට උත්සහ කරයි | 1.35 |
si_train_716 | ක්‍රීඩකයන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | කණ්ඩායම් දෙකක ක්‍රීඩකයෝ තිදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති | 3.35 |
si_train_717 | ක්‍රීඩකයන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | පන්දුව රැගෙන එන පා අන්දු ක්‍රීඩකයාව වැලැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි | 2.65 |
si_train_718 | ක්‍රීඩකයකු ප්‍රතිවාදියාගේ මග හරස් කරමින් ගෝල පහරක් වලකන්නට උත්සහ කරයි | කණ්ඩායම් දෙකක ක්‍රීඩකයෝ තිදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති | 2 |
si_train_719 | ක්‍රීඩකයකු ප්‍රතිවාදියාගේ මග හරස් කරමින් ගෝල පහරක් වලකන්නට උත්සහ කරයි | පන්දුව රැගෙන එන පා අන්දු ක්‍රීඩකයාව වැලැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි | 4.65 |
si_train_720 | කණ්ඩායම් දෙකක ක්‍රීඩකයෝ තිදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති | පන්දුව රැගෙන එන පා අන්දු ක්‍රීඩකයාව වැලැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි | 2.35 |
si_train_721 | කන්දක් අසල පාපැදියක් ඔසවා ගෙන සිටින මිනිසෙක් | මිනිසෙකු පා පැදියකින් කරනම් ගසයි | 1.65 |
si_train_722 | කන්දක් අසල පාපැදියක් ඔසවා ගෙන සිටින මිනිසෙක් | මිනිසකු අපහසුවෙන් පෙරලෙන බයිසිකලයක් නැවතීමට උත්සාහ කරයි | 1.35 |
si_train_723 | කන්දක් අසල පාපැදියක් ඔසවා ගෙන සිටින මිනිසෙක් | රාත්‍රියක පුද්ගලයෙක් තම මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 0.65 |
si_train_724 | කන්දක් අසල පාපැදියක් ඔසවා ගෙන සිටින මිනිසෙක් | තරුණයෙක් තනි කකුළෙන් සිටගෙන සිටින අතරම තම පාපැදිය ඉහලට ඔසවයි | 2.65 |
si_train_725 | මිනිසෙකු පා පැදියකින් කරනම් ගසයි | මිනිසකු අපහසුවෙන් පෙරලෙන බයිසිකලයක් නැවතීමට උත්සාහ කරයි | 0.65 |
si_train_726 | මිනිසෙකු පා පැදියකින් කරනම් ගසයි | රාත්‍රියක පුද්ගලයෙක් තම මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 2.65 |
si_train_727 | මිනිසෙකු පා පැදියකින් කරනම් ගසයි | තරුණයෙක් තනි කකුළෙන් සිටගෙන සිටින අතරම තම පාපැදිය ඉහලට ඔසවයි | 1.65 |
si_train_728 | මිනිසකු අපහසුවෙන් පෙරලෙන බයිසිකලයක් නැවතීමට උත්සාහ කරයි | රාත්‍රියක පුද්ගලයෙක් තම මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 0.65 |
si_train_729 | මිනිසකු අපහසුවෙන් පෙරලෙන බයිසිකලයක් නැවතීමට උත්සාහ කරයි | තරුණයෙක් තනි කකුළෙන් සිටගෙන සිටින අතරම තම පාපැදිය ඉහලට ඔසවයි | 0.65 |
si_train_730 | රාත්‍රියක පුද්ගලයෙක් තම මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | තරුණයෙක් තනි කකුළෙන් සිටගෙන සිටින අතරම තම පාපැදිය ඉහලට ඔසවයි | 2.35 |
si_train_731 | මිනිසුන් දෙදෙනක් ජලය මත මෝටර් බෝට්ටුවක් පදියි | මිනිසුන් දෙදෙනෙකු දියමත ක්‍රීඩා කරයි | 3 |
si_train_732 | මිනිසුන් දෙදෙනක් ජලය මත මෝටර් බෝට්ටුවක් පදියි | මිනිසුන් දෙදෙනෙකු මෝටර් බෝට්ටුවක් දිගේ ඉදිරියට ඇදේ | 3.65 |
si_train_733 | මිනිසුන් දෙදෙනක් ජලය මත මෝටර් බෝට්ටුවක් පදියි | පුද්ගලයෙන් දෙදෙනෙක් ජෙට් ස්කීං තරඟයේ ක්‍රීඩාවේ නිරත වෙයි | 2.65 |
si_train_734 | මිනිසුන් දෙදෙනක් ජලය මත මෝටර් බෝට්ටුවක් පදියි | වතුර කපා ගෙන ගමන් කරන බෝට්ටුවේ මඟීන් දෙදෙනෙකු සිටියි | 4 |
si_train_735 | මිනිසුන් දෙදෙනෙකු දියමත ක්‍රීඩා කරයි | මිනිසුන් දෙදෙනෙකු මෝටර් බෝට්ටුවක් දිගේ ඉදිරියට ඇදේ | 3.35 |
si_train_736 | මිනිසුන් දෙදෙනෙකු දියමත ක්‍රීඩා කරයි | පුද්ගලයෙන් දෙදෙනෙක් ජෙට් ස්කීං තරඟයේ ක්‍රීඩාවේ නිරත වෙයි | 3.35 |
si_train_737 | මිනිසුන් දෙදෙනෙකු දියමත ක්‍රීඩා කරයි | වතුර කපා ගෙන ගමන් කරන බෝට්ටුවේ මඟීන් දෙදෙනෙකු සිටියි | 1.65 |
si_train_738 | මිනිසුන් දෙදෙනෙකු මෝටර් බෝට්ටුවක් දිගේ ඉදිරියට ඇදේ | පුද්ගලයෙන් දෙදෙනෙක් ජෙට් ස්කීං තරඟයේ ක්‍රීඩාවේ නිරත වෙයි | 2 |
si_train_739 | මිනිසුන් දෙදෙනෙකු මෝටර් බෝට්ටුවක් දිගේ ඉදිරියට ඇදේ | වතුර කපා ගෙන ගමන් කරන බෝට්ටුවේ මඟීන් දෙදෙනෙකු සිටියි | 3.35 |
si_train_740 | පුද්ගලයෙන් දෙදෙනෙක් ජෙට් ස්කීං තරඟයේ ක්‍රීඩාවේ නිරත වෙයි | වතුර කපා ගෙන ගමන් කරන බෝට්ටුවේ මඟීන් දෙදෙනෙකු සිටියි | 2.65 |
si_train_741 | ජලයට ඉහලින් ගමන් කරනා සුදු පති කොකෙක් | කොකෙකු දිය මතින් පියඹා යයි | 3.65 |
si_train_742 | ජලයට ඉහලින් ගමන් කරනා සුදු පති කොකෙක් | කුරුල්ලකු දෙපා වැවු ජලය මත ස්පර්ශ කර ඉදියට පියඹා යයි | 2.65 |
si_train_743 | ජලයට ඉහලින් ගමන් කරනා සුදු පති කොකෙක් | සුදු කොකෙක් දිය කඩිත්තට පනියි | 2.35 |
si_train_744 | ජලයට ඉහලින් ගමන් කරනා සුදු පති කොකෙක් | දිය මතට ගොඩ බෑ කොකා නැවත ඉගිලී යයි | 2.35 |
si_train_745 | කොකෙකු දිය මතින් පියඹා යයි | කුරුල්ලකු දෙපා වැවු ජලය මත ස්පර්ශ කර ඉදියට පියඹා යයි | 3.65 |
si_train_746 | කොකෙකු දිය මතින් පියඹා යයි | සුදු කොකෙක් දිය කඩිත්තට පනියි | 2.35 |
si_train_747 | කොකෙකු දිය මතින් පියඹා යයි | දිය මතට ගොඩ බෑ කොකා නැවත ඉගිලී යයි | 2.65 |
si_train_748 | කුරුල්ලකු දෙපා වැවු ජලය මත ස්පර්ශ කර ඉදියට පියඹා යයි | සුදු කොකෙක් දිය කඩිත්තට පනියි | 1.35 |
si_train_749 | කුරුල්ලකු දෙපා වැවු ජලය මත ස්පර්ශ කර ඉදියට පියඹා යයි | දිය මතට ගොඩ බෑ කොකා නැවත ඉගිලී යයි | 2.65 |
si_train_750 | සුදු කොකෙක් දිය කඩිත්තට පනියි | දිය මතට ගොඩ බෑ කොකා නැවත ඉගිලී යයි | 3 |
si_train_751 | අඳුරු වැටුන වේලාවක මිනිසුන් පිරිසක් යම් ක්‍රීඩා තරඟයක් නරඹයි | මිනිසුන් ගිණි පන්දම් සමග කරන ක්‍රීඩාවක් දෙස බලා සිටියි | 3 |
si_train_752 | අඳුරු වැටුන වේලාවක මිනිසුන් පිරිසක් යම් ක්‍රීඩා තරඟයක් නරඹයි | ඇමෙරිකාවේ තරග පිටියක් දෙස මිනිස්සුන් බලා සිටියි | 1.35 |
si_train_753 | අඳුරු වැටුන වේලාවක මිනිසුන් පිරිසක් යම් ක්‍රීඩා තරඟයක් නරඹයි | වේදිකාවේ පිරිසක් මෝටර් රථ රේස් තරඟයක් නරඹති | 1 |
si_train_754 | අඳුරු වැටුන වේලාවක මිනිසුන් පිරිසක් යම් ක්‍රීඩා තරඟයක් නරඹයි | ඈතින් පෙනෙන රිය අතුර දෙස මිනිසුන් විශාල පිරිසක් රොක් වී බලා සිටියි | 0 |
si_train_755 | මිනිසුන් ගිණි පන්දම් සමග කරන ක්‍රීඩාවක් දෙස බලා සිටියි | ඇමෙරිකාවේ තරග පිටියක් දෙස මිනිස්සුන් බලා සිටියි | 1 |
si_train_756 | මිනිසුන් ගිණි පන්දම් සමග කරන ක්‍රීඩාවක් දෙස බලා සිටියි | වේදිකාවේ පිරිසක් මෝටර් රථ රේස් තරඟයක් නරඹති | 0.35 |
si_train_757 | මිනිසුන් ගිණි පන්දම් සමග කරන ක්‍රීඩාවක් දෙස බලා සිටියි | ඈතින් පෙනෙන රිය අතුර දෙස මිනිසුන් විශාල පිරිසක් රොක් වී බලා සිටියි | 0 |
si_train_758 | ඇමෙරිකාවේ තරග පිටියක් දෙස මිනිස්සුන් බලා සිටියි | වේදිකාවේ පිරිසක් මෝටර් රථ රේස් තරඟයක් නරඹති | 2.65 |
si_train_759 | ඇමෙරිකාවේ තරග පිටියක් දෙස මිනිස්සුන් බලා සිටියි | ඈතින් පෙනෙන රිය අතුර දෙස මිනිසුන් විශාල පිරිසක් රොක් වී බලා සිටියි | 0.35 |
si_train_760 | වේදිකාවේ පිරිසක් මෝටර් රථ රේස් තරඟයක් නරඹති | ඈතින් පෙනෙන රිය අතුර දෙස මිනිසුන් විශාල පිරිසක් රොක් වී බලා සිටියි | 0.35 |
si_train_761 | විශාල පිරිසක් අසල එක මිනිසෙකු පාපැදියකින් සෙල්ලම් කරයි | මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි | 3.35 |
si_train_762 | විශාල පිරිසක් අසල එක මිනිසෙකු පාපැදියකින් සෙල්ලම් කරයි | මිනිසකු බය්සිකලයකින් කරනම් ගසන අතර තව්ති පිරිසක් එය පෙන්වමින් චයරූපයකට මුහුණ දෙයි | 3 |
si_train_763 | විශාල පිරිසක් අසල එක මිනිසෙකු පාපැදියකින් සෙල්ලම් කරයි | ආසියානු ජාතිකයින් පිරිසක් ගුවනේ බයිසිකල් වික්‍රමයින් පෙන්වන පුද්ගලයෙක් දෙස බලා සිටිති | 3 |
si_train_764 | විශාල පිරිසක් අසල එක මිනිසෙකු පාපැදියකින් සෙල්ලම් කරයි | පා පැදියෙන් උඩ විසි වෙන සේ පනින පුද්ගලයා දෙසට තවත් තරුණ පිරිසක් අඟිලි දිගු අරමින් ජය ගෝශා නංවයි | 3.35 |
si_train_765 | මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි | මිනිසකු බය්සිකලයකින් කරනම් ගසන අතර තව්ති පිරිසක් එය පෙන්වමින් චයරූපයකට මුහුණ දෙයි | 2.65 |
si_train_766 | මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි | ආසියානු ජාතිකයින් පිරිසක් ගුවනේ බයිසිකල් වික්‍රමයින් පෙන්වන පුද්ගලයෙක් දෙස බලා සිටිති | 2.65 |
si_train_767 | මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි | පා පැදියෙන් උඩ විසි වෙන සේ පනින පුද්ගලයා දෙසට තවත් තරුණ පිරිසක් අඟිලි දිගු අරමින් ජය ගෝශා නංවයි | 2.65 |
si_train_768 | මිනිසකු බය්සිකලයකින් කරනම් ගසන අතර තව්ති පිරිසක් එය පෙන්වමින් චයරූපයකට මුහුණ දෙයි | ආසියානු ජාතිකයින් පිරිසක් ගුවනේ බයිසිකල් වික්‍රමයින් පෙන්වන පුද්ගලයෙක් දෙස බලා සිටිති | 3.35 |
si_train_769 | මිනිසකු බය්සිකලයකින් කරනම් ගසන අතර තව්ති පිරිසක් එය පෙන්වමින් චයරූපයකට මුහුණ දෙයි | පා පැදියෙන් උඩ විසි වෙන සේ පනින පුද්ගලයා දෙසට තවත් තරුණ පිරිසක් අඟිලි දිගු අරමින් ජය ගෝශා නංවයි | 3.35 |
si_train_770 | ආසියානු ජාතිකයින් පිරිසක් ගුවනේ බයිසිකල් වික්‍රමයින් පෙන්වන පුද්ගලයෙක් දෙස බලා සිටිති | පා පැදියෙන් උඩ විසි වෙන සේ පනින පුද්ගලයා දෙසට තවත් තරුණ පිරිසක් අඟිලි දිගු අරමින් ජය ගෝශා නංවයි | 3.35 |
si_train_771 | විශාල ගමන් මාර්ගයක මිනිසුන් කිහිප දෙනෙක් ගමන් කරයි | මිනිසෙකු පාරේ වැටී සිටියි | 0 |
si_train_772 | විශාල ගමන් මාර්ගයක මිනිසුන් කිහිප දෙනෙක් ගමන් කරයි | ක්‍රීඩකයකු යයි සිතිය හැකි අයෙක් පාරේ සිටියි | 0.35 |
si_train_773 | විශාල ගමන් මාර්ගයක මිනිසුන් කිහිප දෙනෙක් ගමන් කරයි | හිස් වැස්මක් පැලඳ සිටින පුද්ගලයෙක් මහ පාරේ ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි | 0.35 |
si_train_774 | විශාල ගමන් මාර්ගයක මිනිසුන් කිහිප දෙනෙක් ගමන් කරයි | මනා ලෙස ආරක්ෂිත ඇදුමින් සැරසුණු කීප දෙනෙකු රෝදා සවිකළ ලෑලි මත යෑමේ තරගයක නියැලෙයි | 0 |
si_train_775 | මිනිසෙකු පාරේ වැටී සිටියි | ක්‍රීඩකයකු යයි සිතිය හැකි අයෙක් පාරේ සිටියි | 2.35 |
si_train_776 | මිනිසෙකු පාරේ වැටී සිටියි | හිස් වැස්මක් පැලඳ සිටින පුද්ගලයෙක් මහ පාරේ ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි | 0 |
si_train_777 | මිනිසෙකු පාරේ වැටී සිටියි | මනා ලෙස ආරක්ෂිත ඇදුමින් සැරසුණු කීප දෙනෙකු රෝදා සවිකළ ලෑලි මත යෑමේ තරගයක නියැලෙයි | 0 |
si_train_778 | ක්‍රීඩකයකු යයි සිතිය හැකි අයෙක් පාරේ සිටියි | හිස් වැස්මක් පැලඳ සිටින පුද්ගලයෙක් මහ පාරේ ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි | 3 |
si_train_779 | ක්‍රීඩකයකු යයි සිතිය හැකි අයෙක් පාරේ සිටියි | මනා ලෙස ආරක්ෂිත ඇදුමින් සැරසුණු කීප දෙනෙකු රෝදා සවිකළ ලෑලි මත යෑමේ තරගයක නියැලෙයි | 1 |
si_train_780 | හිස් වැස්මක් පැලඳ සිටින පුද්ගලයෙක් මහ පාරේ ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි | මනා ලෙස ආරක්ෂිත ඇදුමින් සැරසුණු කීප දෙනෙකු රෝදා සවිකළ ලෑලි මත යෑමේ තරගයක නියැලෙයි | 2.35 |
si_train_781 | පාපැදි ධාවන තරන්ගයක්ක් ඇරඹුන අවස්ථාවක් | පා පැදි තරඟයක් පවත්වයි | 4 |
si_train_782 | පාපැදි ධාවන තරන්ගයක්ක් ඇරඹුන අවස්ථාවක් | බයිසිකල් ධාවන තරගයක ක්‍රීඩකයන් ඉදිරියට ඇදෙයි | 4 |
si_train_783 | පාපැදි ධාවන තරන්ගයක්ක් ඇරඹුන අවස්ථාවක් | තරඟකරුවෝ රැසක් බයිසිකල් තරඟයකට සහභාගි වෙති | 3.65 |
si_train_784 | පාපැදි ධාවන තරන්ගයක්ක් ඇරඹුන අවස්ථාවක් | පා පැදි ධාවන තරගයක පිරිසක් එක පොකුරේ ගමන් ගනියි | 4 |
si_train_785 | පා පැදි තරඟයක් පවත්වයි | බයිසිකල් ධාවන තරගයක ක්‍රීඩකයන් ඉදිරියට ඇදෙයි | 3.35 |
si_train_786 | පා පැදි තරඟයක් පවත්වයි | තරඟකරුවෝ රැසක් බයිසිකල් තරඟයකට සහභාගි වෙති | 4 |
si_train_787 | පා පැදි තරඟයක් පවත්වයි | පා පැදි ධාවන තරගයක පිරිසක් එක පොකුරේ ගමන් ගනියි | 3.65 |
si_train_788 | බයිසිකල් ධාවන තරගයක ක්‍රීඩකයන් ඉදිරියට ඇදෙයි | තරඟකරුවෝ රැසක් බයිසිකල් තරඟයකට සහභාගි වෙති | 4.35 |
si_train_789 | බයිසිකල් ධාවන තරගයක ක්‍රීඩකයන් ඉදිරියට ඇදෙයි | පා පැදි ධාවන තරගයක පිරිසක් එක පොකුරේ ගමන් ගනියි | 4.35 |
si_train_790 | තරඟකරුවෝ රැසක් බයිසිකල් තරඟයකට සහභාගි වෙති | පා පැදි ධාවන තරගයක පිරිසක් එක පොකුරේ ගමන් ගනියි | 4 |
si_train_791 | මිනිසෙක් යම් උසක් සහිත ස්ථානයක සිට පහලට පනියි | මිනිසෙකු ඉහල ස්ථානයක සිට බිමට පනියි | 5 |
si_train_792 | මිනිසෙක් යම් උසක් සහිත ස්ථානයක සිට පහලට පනියි | මිනිසකු උද තට්ටුවක සිට පහලට පනියි | 5 |
si_train_793 | මිනිසෙක් යම් උසක් සහිත ස්ථානයක සිට පහලට පනියි | පුද්ගලයෙක් පාකූර් තරඟයක නිරත වෙයි | 1.65 |
si_train_794 | මිනිසෙක් යම් උසක් සහිත ස්ථානයක සිට පහලට පනියි | උස ගොඩනැගිල්ලක සිට තරුණයෙක් පහලට පනියි | 4.35 |
si_train_795 | මිනිසෙකු ඉහල ස්ථානයක සිට බිමට පනියි | මිනිසකු උද තට්ටුවක සිට පහලට පනියි | 5 |
si_train_796 | මිනිසෙකු ඉහල ස්ථානයක සිට බිමට පනියි | පුද්ගලයෙක් පාකූර් තරඟයක නිරත වෙයි | 2 |
si_train_797 | මිනිසෙකු ඉහල ස්ථානයක සිට බිමට පනියි | උස ගොඩනැගිල්ලක සිට තරුණයෙක් පහලට පනියි | 4.65 |
si_train_798 | මිනිසකු උද තට්ටුවක සිට පහලට පනියි | පුද්ගලයෙක් පාකූර් තරඟයක නිරත වෙයි | 2 |
si_train_799 | මිනිසකු උද තට්ටුවක සිට පහලට පනියි | උස ගොඩනැගිල්ලක සිට තරුණයෙක් පහලට පනියි | 4.65 |
si_train_800 | පුද්ගලයෙක් පාකූර් තරඟයක නිරත වෙයි | උස ගොඩනැගිල්ලක සිට තරුණයෙක් පහලට පනියි | 2 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.