text stringlengths 1 18k | source stringclasses 1
value |
|---|---|
\nමේකෙ දෙවනි කොටසේ update එක විදිහට ඉක්මනටම දෙන්න තියෙන පහසුකමක් තමයි ඔයාට ගමනක් යන්න තියනවා ඒත් මේ තෙල් ප්‍රශ්නය නිසා ඔයාට යන්න විදිහක් නැහැ | madlad400_si |
ඒ වෙලාවට ඔයාට මේ ඇප් එක හරහා ඔයා යන තැනට යන්න කෙනෙක් ඉන්නවනම් එයාව සෙට් කරගෙන ඔයාට එයා එක්ක යන්න පුලුවන් | madlad400_si |
\n02. යමං මචං iOS වලට දෙනවද | madlad400_si |
\nදෙන්න බලාපොරොත්තුවක් තියනවා පහසුම් වල අඩු පාඩු නිසා මේ වෙලාවෙ දෙන්න බැරි උනත් යාලුවන්ගෙ උදව් එක්ක අපිට ඉස්සරහට දෙන්න බැරිවෙන එකක් නැහැ | madlad400_si |
\nමේ ලිපිය කියවන ඔයා iOS සඳහා apps develop කරන කෙනෙක් නම් මේ app එකට ඔයාගෙ පැත්තෙන් දෙන්න පුළුවන් උදව්ව දෙන්න ඔවුන්ව සම්බන්ධ කරගන්න | madlad400_si |
\n03. මේකෙ ආරක්ශාව කොහොමද | madlad400_si |
\nඇප් එකට පර්මිශන් ගන්නෙ GPS වලට විතරයි | madlad400_si |
ඒ ඔයා ඉන්න තැන ඉදලා ලගම ඉන්න කෙනෙක් මැප් එකෙන් හොයාගන්න ඔනි නිසා ඒ ඇරෙන්න ඔයාට මේකෙ කිසිම ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරන්න අපිට ඔයාගෙ වෙන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නෙ නෑ | madlad400_si |
\nඔයාගෙ ජංගම දුරකතන අංකය ඇඩ් කරන්න තියනවා | madlad400_si |
ඒකත් ඔයාට අනිත් අය එක්ක සම්බන්ද වෙන්න ඔනි නිසා ඔයාගෙ කැමැත්තෙන් දෙන එකක් | madlad400_si |
\n04. දෙවනියට අපි යන අය ගැන විශ්වාස කරන්නෙ කොහොමද | madlad400_si |
\nඅපි ඔයාලට තැනක් හදලා දෙන එක විතරයි කරන්නෙ ඔයා එක්ක යන කෙනා කොහොම කෙනෙක්ද කියලා අපිට බලන්න දැනගන්න විදිහක් නැහැ | madlad400_si |
හැබැයි බොරුවට දාල තියන එකක් අයින් කරන්න අපි රිපොර්ට් ඔප්ශන් එක දීලා තියනවා | madlad400_si |
\nඅද කාලෙ ඔයා පාරෙ අත දාල හයර් එකට නැගලා යන වාහනේ යන කෙනෙත් විශ්වාස කරන්න බැහැ එහෙම බැලුවොත් | madlad400_si |
ගැහැනු ලමයෙක්නම් දෙන්නෙක් එක්ක යන එක හොදයි ඔයාගෙ වාහනේ කවුරු හරි දාගෙන යනවනම් දෙන්නෙක් එක්ක යන වෙලාවට දාගෙන යන එක හොදයි | madlad400_si |
ආරක්ශාව පැත්තෙන් | madlad400_si |
\n05. මේ සේවාවෙන් ලැබෙන වාසි\nමේ වගේ තෙල් නැති කාලෙක යන්න විදිහක් නැති අයට උදව්වක් වෙනවා\nමේ කාලෙ සල්ලි කියන්නෙ බොහොම වටින දෙයක් ආර්තික අමාරුකම් වලින් ඉන්න කෙනෙකුට මේකෙන් ගමනක් යන්න උදව්වක් ගන්න පුලුවන් වෙනවා | madlad400_si |
\nකාලයක් තිස්සෙ කතා කරන වාහන තදබදයට පොඩි හරි විසදුමක් ලැබෙනවා\nඅඩු වාහන ගනනකින් වැඩි පිරිසකට ප්‍රවාහනය සිදුවෙනකොට පරිසර දූශනයට පොඩි හෝ විසදුමක් ලැබෙනවා | madlad400_si |
\n06. මේක හදපු අයට තියන වාසිය මොකද්ද | madlad400_si |
\nඅපිට තියෙන්නෙ ආත්ම තෘප්තිය විතරයි එතනින් එහාට කිසිම ප්‍රතිලාබයක් නැහැ | madlad400_si |
\n07. ප්‍රතිලාබයක් ඕනේ නැත්තන් හිටපු ගමන් මේකෙ ඇඩ් යන්නෙ ඇයි | madlad400_si |
\nඇප් එකක් නඩත්තු කරගෙන යන්න මුදල් අවශ්‍යයි | madlad400_si |
සවර්ස් වලට ගෙවන්න ඔනි | madlad400_si |
ඒව ගෙවන්නෙ ඩොලර් වලින් ඩොලර් එකට වෙලා තියන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ | madlad400_si |
අන්න ඒ වගේ වියදම් පියවගන්න පොඩි ඇඩ් එකක් දෙකක් මෙකෙ යනවා | madlad400_si |
උදව්වක් විදිහට ඒ ගැන තරහා ගන්න එපා.\nපසුගිය වසරේ ජුලි මාසයේදී පමණ Qualcomm සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම ජංගම දුරකථනය\nනිකුත් වීමට තවත් දශකයකට ආසන්න කාලයක් ගත වෙත්ද ජපානය විසින් නවතම 6G telecommunication ජාලය\nහොයාගන්න නැති බෙහෙත් හොයාගන්න උදව් වෙන Medoze | madlad400_si |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.