text
stringlengths
1
30.1k
source
stringclasses
1 value
මේ කතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගැටලුවක් පැන නගීවිද
culturax_si
මේ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සිදු කළා
culturax_si
අපි මේ බව දැනගත් නිසයි මේ අය මෙයට පෙර ඉවත් කළේ
culturax_si
අධ්‍යාපනය, විභාග සම්බන්ධ ප්‍රශ්න පිටතට දෙනවට වඩා සුදුසු නිශ්ශබ්දව විසඳා ගැනීමයි
culturax_si
වසර ගණනාවක් පුරා ඉගෙනගන්නා දරුවන්ගේ අනාගතය තීරණය කරන විභාගයක් තමයි උසස් පෙළ විභාගය
culturax_si
දරුවන්ට පීඩනයක් නොදී අපි මේ ප්‍රශ්න විසඳා ගත යුතුයි
culturax_si
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිද්ධිය සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙසට නියෝග කළා
culturax_si
දැන් විමර්ශනයක් සිදු කරනවා
culturax_si
ජනාධිපතිතුමා මේ රටේ දරුවන්ට යහපත් හෙටක් හදන්නයි උත්සාහ කරන්නේ
culturax_si
දේශපාලන පටු වාසි තකා අවිහිංසක දරුවන් භාවිතා නොකරන ලෙස පටු වාසි තකා මෙවන් ප්‍රකාශ කරන අයගෙන් මා ඉල්ලා සිටිනවා
culturax_si
මිලේනියම් සිටි නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වැනිදාට කැඳවයි - Siyatha News Home දේශීය පුවත් මිලේනියම් සිටි නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වැනිදාට කැඳවයි මිලේනියම් සිටි නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වැනිදාට කැඳවයි මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන...
culturax_si
ඒ 2002 වසරේ ජනවාරි මස 02 වැනිදා අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසයක් වටලා එහි සිටි බුද්ධි අංශ සාමාජිකයින් සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සහ රටේ ස්වෛරීභාවයට හානි සිදුකිර...
culturax_si
අද(25) දිනයේ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඇප මත මුදාහරිනු ලැබ සිටින එහි විත්තිකරු වන හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේ, මෙම නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා යළි කැඳවන බවයි. එදින ශ්‍රී ල...
culturax_si
මෙම නඩුව මුලින්ම මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණ ද පසුව නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව එහි විභාගය මේ වන විට කොළඹ මහාධිකරණය වෙත මාරු කර තිබේ
culturax_si
ප්‍රවෘත්ති - මැස්සි වගා කඹ නිෂ්පාදකයින් හන වගා කිරීමේ හඳුන්වාදීම බෙදාහදා ගනී පීපී කඹය පීඊ රෝප් PE ට්වයින් පීපී බෙදූ චිත්‍රපට කඹය පොලියෙස්ටර් රෝප් නයිලෝන් රෝප් ජුට් කඹය පීපී/පීඊ නෙට් මැසි වගා කඹ නිෂ්පාදකයින් විසින් මට්ල් කඹ ඉහළ දැමීම හඳුන්වා දීම බෙදාහදා ගනී හිවලුන් වගා කළ විට ජල මට්ටම සාපේක්ෂව නොගැඹුරු ප්‍රදේශයක් තෝරා ග...
culturax_si
ජලයේ ගුණාත්මකභාවය සාපේක්ෂව පැහැදිලි වූ විට මූලික කළමනාකරණයට සහ ජලයේ ගුණාත්මක භාවය නිරීක්ෂණය කිරීමට වඩාත් පහසු වනු ඇත
culturax_si
මුළු ප්‍රදේශයම මැදින් මධර්භූමි රේඛාවක් සවි කළ හැකි අතර පසුව එම රේඛාවේ සලකුණු කළ හැකිය
culturax_si
ජල මට්ටම වෙනස් වූ පසු, ජලය කෙලින්ම සලකුණු කළ ස්ථානයට සෘජුවම ඉහළ යා හැකි අතර සාමාන්‍ය ගැඹුර ගොවිතැන සඳහා සුදුසු වේ
culturax_si
ගිම්හානයේදී ජලය සෙන්ටිමීටර 30 ක් පමණ සුදුසු වන අතර ශීත සෘතුවේදී සෙන්ටිමීටර 40 ක් පමණ සුදුසු වේ
culturax_si
සෑම කඹයක්ම සවි කළ යුතු අතර වගාවේ ඝනත්වය කෙරෙහි අවධානය යොමු කළ යුතුය
culturax_si
මූලික වශයෙන් එක් එක් ලණුව මත මට්ටි 6 ක් තිබීම සුදුසු ය
culturax_si
බොහෝ මට්ටි වර්‍ග වර්‍ධනයට හිතකර නොවේ
culturax_si
පොදුවේ ගත් කල, කඹයේ දිග සංස්කෘතියේ ඝනත්වයට අනුරූප විය යුතු අතර, එක් එක් කඹයේ පරතරය සාධාරණ ලෙස තබා ගත යුතුය
culturax_si
ඔවුන්ගේ වර්ධනයට හිතකර නොවන අතර මෙම කඹ වගා ක්‍රමයේ වාසි සහ අවාසිද ඇත
culturax_si
වාසිය නම් ගොවීන්ට වගාවේ ගැඹුර වෙනස් වන කාලයට අනුව හිතුමතේට ගැලපෙන පරිදි සකස් කර ගැනීමට හැකි වන අතර එමඟින් මට්ස් හොඳින් වැඩීමට හැකි වීමයි
culturax_si
වෙනත් ක්‍රම වලට සාපේක්‍ෂව, මේ ආකාරයේ ජලජීවි වගාව, ජල අවශ්‍යතා සාපේක්ෂව නොගැඹුරු වන අතර, ජලජීවි වගාවේ කොන්දේසි සාපේක්ෂව සරල වනු ඇත, මූලික වශයෙන් ගොවීන්ට එය කිරීමට අවශ්‍යය
culturax_si
කඹය කෙලින්ම ඉහළට ඇද ගන්නා තාක් කල්, ගොවිතැන සිදු කළ හැකිය
culturax_si
දෛනික කළමනාකරණය ද ඉතා වැදගත් ය
culturax_si
වෙනත් ක්‍රම හා සසඳන විට ගොවිතැන සරල වන අතර ශ්‍රම පිරිවැය ද මූලික වශයෙන් අඩු වේ
culturax_si
කෙසේ වෙතත්, මෙම අභිජනන ක්‍රමයට ද අඩුපාඩු තිබේ, මන්ද එහි ස්ථායිතාව සාපේක්ෂව දුර්වල බැවින් සහ කඹයේ ඇති ක්ලැම් වැටීමේ අවදානමක් ඇත
culturax_si
වැටීම සිදු වූ පසු එය ගොවීන්ට විශාල පාඩුවක් වනු ඇත
culturax_si
මර්කර්චර් කඹ නිෂ්පාදකයින්ගේ යෝජනා
culturax_si
සමහර ආන්තික පාරිසරික තත්ත්වයන් තුළ විවිධ ආපදාවන්ට හිවලුන්ගේ ප්‍රතිරෝධය විශේෂයෙන් අඩු බැවින් සමහර කොල්ලකාරී සතුන් ආ විට එයට පහර දීමට හා පීඩාවට පත් වීමට පහසු වේ
culturax_si
විශේෂයෙන් ජලය යට පරපෝෂිතයින් සිටින විට, මුසල් යනු කිසිඳු ප්‍රතිරෝධී හැකියාවක් නොවන අතර මෙම පරපෝෂිතයින්ට සෙමෙන් විඛාදනයට ලක්වීමට පමණක් හැකි වන අතර එමඟින් මුවල් බෝවීමට විශාල බලපෑමක් සිදු වේ
culturax_si
මම නියම සිංහල බෞද්ධයෙක්මි - ElaKiri Community මම නියම සිංහල බෞද්ධයෙක්මි මම නියම සිංහල බෞද්ධයෙක්මි - 01-30-2013, 06
culturax_si
17 PM උප්පැන්න සහතිකයේ තිබෙන ආකාරයට මම නියම බෞද්ධයෙක්
culturax_si
මම ඒක නිසා අනිත් සියළුම ආගමිකයන් මස් එහෙම කනවට බොක්කෙන්ම සත්තම දානවා
culturax_si
අපි ඔය කුකුල් මස් කෑල්ලක් එහෙම කෑවට පවක් නැහැ මචන්
culturax_si
හරක් මස් ඌරු මස් එහෙම කෑවොත් පට්ටම පව් යකෝ
culturax_si
ඒක නිසා මම නම් කියන්නෙ ඔය හරක් මස් කඩ එහෙම වහලම දාන්න ඕන මචන්
culturax_si
ඌරු මස් එහෙම විකුනන උන්ව හිරේ දාන්න ඕන
culturax_si
මතක ඇති කාලෙක සිල් නොගත්තට මම ෆේස්බුක් එකේ ඉමේජස් ශෙයා කරලා මුස්ලිම් උන්ට අම්ම මතක් කරලා කියනවා ඇඬෙන්න
culturax_si
උන්ට රිදෙනවා ඇති හොඳට
culturax_si
පන්සල් ගියත් අයිස් ක්‍රීම් එකක් කාලා අච්චරු පාරක් දාලා කෙල්ලො දිහා බලන් හිටියට මම හෙණ බෞද්ධ පොරක් මචන්
culturax_si
වෙලාවට පල්ලි යන මුස්ලිම් උන්ව අල්ලලා හිරේ දැම්මා නම් හරි මචන්ලා
culturax_si
අපි කඩ කරන්න මහන්සි වෙන්න ඕන නැහැ බන්, කඩ කරන මුස්ලිම් උන්ට හෙන ඉල්ල ඉල්ල කාලේ කකා බෞද්ධකම ප්‍රදර්ශනය කරන්න ඕන
culturax_si
අපිට පන්සිල් රැක ගන්නත් බැරි නිසා අපි උන්ගේ ආගම අදහන එකට පුළුවන් තරම් බාධා කරන්න ඕන
culturax_si
නියම සිංහළ කොල්ලෝ ඉන්නවා නම් වරෙල්ලා චිකන් කෑල්ලක් කන ගමන් ෂොට් එකක් දාලා බෞද්ධකම වෙනුවෙන් ඉදිරියට කරන වැඩ කතා කරමු
culturax_si
Find all posts by Congoz පානති පාතා වේරමණි ශික්ඛා පදං සමාදි යාමි කියන්නේ
culturax_si
මම පරපණ නැසීමෙන් වැළකි සිටිමේ ශික්ෂා පදය සමාදම් වෙමි යැයි කියන එකටයි
culturax_si
නමුත් එහෙම කිව්ව පළියට මස් කාපු ගමන්, සත්තු මරපු ගමන් අකුසල් වෙන්නේ නෑ
culturax_si